කසල තේ කිලෝ 20,000 ක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
තේ කම්හල්වලින් ඉවතලන කසල තේ රැගෙනවිත් අරාබි රටවල්වලට අපනයනය කිරීම සදහා ඇසුරුම් කරමින් තිබූ බව කියන දිවුලපිටිය බලගල්ලේ ගබඩාවක් වටලා කසල තේ කිලෝ ග්රෑම් 20,000 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අද(12) අත්අඩංගුවට ගත් බව දිවුලපිටිය පොලිසිය කියයි.