(ජී.ඩබ්ලිව්.කේ.පේ‍්‍රමතිලක ද සිල්වා)
වෙසක් පුන් පොහෝදා රාත්‍රීයේ කැටැන්දොළ නිවසක මිදුලේ මුදල් ඔට්ටුවට තබමින් මහා පරිමාණයෙන් සූදු කෙළියේ යෙදී සිටි පුද්ගලයින් 16 දෙනෙක් සැකපිට අත්අඩංගුවට ගත් බව අක්මීමන පොලීසිය කියයි.
පොලීසිය පවසන්නේ මෙලෙස අත්අඩංගුවට ගත් වැඩි පිරිසක් වෘත්තීය සූදු අන්තුවන් බවයි.
අත් අඩංගුවට පත් සැකකරුවන් පොලිස් ඇප මත මුදාහැර ඇති අතර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙසක් පෝයටවත් සූදුවේ නොයෙදී ඉන්න බැරි හැටි. පෙර කුසලයක් තිබිලා මිනිසත් බව ලබන්නට ඇති.