සිරංගිකා ලොකුකරවිට
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව සිට ගාල්ල දෙසට ගමන් කරමින් තිබූ භික්ෂූන් වහන්සේලා රැගත් වෑන් රථයක් 64 වැනි කිලෝමීටර් කණුව ආසන්නයේදී මීට සුළු වේලාවකට පෙර අනතුරට ලක්වී ඇති බව පොලිසිය පවසයි.
වෑන් රථයේ රෝදයක් ගැලවී තිබූ අතර එක් මං තීරුවක් සම්පූර්ණයෙන් අවහිර වී තිබේ.
භික්ෂූන් වහන්සේලා වාහනයෙන් බැස සිටි අතර අධිවේගි මාර්ග නිලධාරීන් රථය මාර්ගයෙන් ඉවත් කිරීමට කටයුතු කරමින් සිටි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd