(මහේෂ් කිර්තිරත්න)
වෙසක් පුන් පොහාය දින රත්තොට දන්කන්ද වැවේ මාළු ඇල්ලීමට ගිය තරුණයකු වැවේ ගිලි අතුරුදන් වී ඇතැයි රත්තොට පොලිසිය කියයි.
රත්තොට මැදවත්ත ප්‍රදේශයේ තරුණයන් කිහිපදෙනෙකු වැවට ගොස් ඉන් තිදෙනෙකු කොටයක නැගි මාළු ඇල්ලිමට ගොස් ඇති බවත් පසුව කොටය පෙරළු මෙම තරුණයා දියේ ගිලි අතරුදන් වී ඇතැයි මුලික පොලිස් පරික්ෂණ වලදී අනාවරණය වී ඇත.
මෙසේ අතරුදන් වී ඇත්තේ රත්තොට,මැදවත්ත ප්‍රදේශයේ තරුණයකු බවද පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෝයදා වත් මේ වැඩේ නොකර සිටියා නම්,ජීවිතය බේරෙනවා.දිට්ට ධම්ම වේදනීය කර්මය විපාක දෙන්න ඇති.
මට මතක් වෙන්නේ රාහුල හාමුදුරුවෝ පොහොය දිනක මාළු බාපු කොල්ලට කී කතාවයි.