සිංහරාජයේ සතුන් ඇල්ලූ ජර්මානුවන් රිමාන්ඩ්
සිංහරාජ වනාන්තරයෙන් කටුස්සන්, දිමියන්, කුහුඹුවන්, කලාඳුරුවන් ඇතුලු කෘමින් එකතුකළ සහ මුහුදජර්මන් ජාතික අයියාමලෝ දෙදෙනෙක් අප්‍රේල් මස 08දා තෙක් රක්ෂිත බන්ධනාගාරයේ තබන ලෙස සිංහරාජ වනාන්තරයෙන් කටුස්සන්, දිමියන්, කුහුඹුවන්, කලාඳුරුවන් ඇතුලු කෘමින් එකතුකළ ජර්මන් ජාතික අයියා මලෝ දෙදෙනා අප්‍රේල් මස 08දා තෙක් රක්ෂිත බන්ධනාගාරයේ තබන ලෙස මොරවක මහේස්ත්‍රාත් අජිත් ලියනගේ මහ තානියෝග කළේය.මොරවක මහේස්ත්‍රාත් අජිත් ලියනගේ මහතා 27දා සවස නියෝග කළේය.