





බරණස ඉසිපතන මිගදායේ ඒකා ලෝක කරමින් බලන්ගොඩ රාධ හිමියන්ගේ සර්ව රාත්‍රික භාවනාමය බුදු ගුණ දේශනයව ආරම්භ විණි.
ලොව පුරා විහිදි සිටින විවිධ රටවල බෞද්ධ සුපින්වත් උවැසි උවැසියෝ ධර්ම දේශනය ශ්‍රවණය කිරීම සඳහා බරණැස මිගදායේ විහාරස්ථානට පැමිණ සිටිති.
රැය පහන් වන තුරු මෙම ධර්ම දේශනය පැවැත්වේ.
සියලු ලෝ වැසියන්ට සෙත් පතා බුදු සිරිත ඇසුරින් බලංගොඩ රාධ හිමියෝ විසින් සර්ව රාත්‍රීක භාවනාමය බුදුගුණ දේශනාව පවත්වනු ලබති.
මේ නිමිත්තෙන් පෙරදින මහා පහන් ආලෝක පූජවක් පැවැත් වූ අතර නොවැම්බර් 8 වැනි සර්වඥ ධාතු වන්දනා පිංකමක් ද පැවැත්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරහත් ධජයට මහා ගරු ගාම්භීරත්වයක් ලබාදෙමින් බුදු මගම යන බලංගොඩ රාධ ගරු ස්වාමීන් වහන්සේ ට නමස්කාර වේවා !!
බුදුගුණ වැයීමේ පලක් නොමැත. කල යුත්තේ ඒ ගුණ තමන් තුල පිහිටුවා ගැනීමට තැත් කිරීමයි.
සැබෑවටම බුදුමග දන්නෝ නම් කරන්නේ එහි ගමන් කිරීම මිස, එය ජප කිරීම නොවේ. එය අල්ප කටයුතු ඇති අධික වියදම් නොයන වැඩකි.