
(ඉන්දිකා රාමනායක)
මහජනයාට පොලිස් නිෂ්කාෂන වාර්තා සම්බන්ධයෙන් විමසීම සදහා පොලිස් මුලස්ථානය විශේෂ දුරකතන අංක දෙකක් හදුන්වා දී ඇත.
පොලිස් නිෂ්කාෂන වාර්තා ලබා ගැනීම සදහා විමසීම් කිරීමේදී ජනතාවට සිදුවන අපහසුතාව වැලැක්වීම සදහා මෙම නව අංක හදුන්වා දුන් බව පොලිසිය කියයි.
011-2439185, 011-2013500 යන එම විශේෂ දුරකන අංක ඔස්සේ සතියේ දිනවල උදෑසන 8.00 සිට රාත්‍රි 10.00 දක්වාත්, අති අන්තයේ හා රජයේ නිවාඩු දිනවල උදෑසන 8.00 සිට සවස 5.00 දක්වා කාලය තුළ විමසීම් කළ හැකි බව පොලිස් මුලස්ථානය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරගල කරලා රාජ්‍ය දේපල විනාස කරපු අය කිසියම් උවමනාවකට පොලිස් නිෂ්කාෂන වාර් තා ගන්න විට ඒ වාර් තාවේ එබැව් සටහන් වෙනවා නේද?
මොන අංක හදුන්වා දුන්නත් වැඩක් නෑ. කසිප්පු අල්ලපු සැරයන් මාරු කරලා. කුරුණෑගල කුඩු අල්ලපු එස්.අයි මාරුකරලා .ඒක වාර්තා කරපු මාධ්‍යවේදීන්ගෙන් පුශ්ණ කරනවා කොහොමද සිද්ධිය මාධ්‍යයට ආවේ කියලා... ඒ වාගේම 1919 තොරතුරු දැන ගැනීමට ඇමතුවාට අංක 01, ඔබන්න 02.....09 දක්වා ඔබන්න කියනවා පැය ගණන් රැදී ඉන්නවා උත්තරයක් ගන්න.ඒ වාගේ මේකත් නිශ්කාරනයක් ම වෙයි.
රාජපක්ෂ හොරු ඉන්න තැන් තාම පොලීසිය දාන්නේ නැද්ද? අර දියවන්නාවට වෙලා ඉන්න බැංකු හොරු ගෙනත් දාන්නේ නැද්ද?