(යොහාන් භාසුර)
එළඹෙන සති අන්තයේ (5 සහ 6) පැයක විදුලි කප්පාදුවක් සඳහා සහ ලබන සඳුදා (8) පැය දෙකක විදුලිය කප්පාදුවකටත් අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (4) පස්වරුවේ පැවසීය.
ඒ අනුව හෙට සහ අනිද්දා ‘ඒ’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප 20 ට පස්වරු 5.30 සිට රාත්‍රී 8.30 දක්වා පැයක් විදුලි කප්පාදුව ක්‍රියාත්මක කරන බවත් සඳුදා දහවල් කාලයේ පැයක ද, රාත්‍රී කාලයේ පැයක් ද, විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට අවසර දුන් බවත් ජනක රත්නායක මහතා වැඩි දුරටත් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජලාශ පිටාර ගලන්න වහිනවා. මෙහේ කරන්ට් කපනවා. අඩු ගානේ පෝයට වත් බැරිද යකුනේ නොකපා ඉන්න...!