
(ඩයනා උදයංගනී)
මන්කි පොක්ස් වෛරසය ආසාදනය වනුයේ ඉතාම සමීප ඇසුරකින් නිසා මෙරටින් එවැනි ආසාදිතයෙකු වාර්තාවීම පිළිබදව බියක් ඇතිකර ගත යුතු නැතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.
ශ්‍රී ලංකාව තුළ රෝග ආවේක්ෂණ පද්ධතිය නිවැරදිව ක්‍රියාත්මක වන නිසා අදාල ආසාදිතයා කඩිනමින් හදුනා ගැනීමට හැකි වූ බවද අසේල ගුණවර්ධන මහතා කීය.
වෛද්‍යවරයා මේ බව පැවසුවේ අද (4) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාව බියවිය යුත්තේ ඔබතුමා වගේ එහෙයියෙකු සෞඛ්‍ය මුල් පුටුවේ වාඩිවෙලා ඉන්න එක ගැන...
ඔහේත් වඳුරෙක් වගේ මේ රෝගය හදාගන්න නේද යන්නේ?
ධම්මික බාසුන්නැහැතුමනි, ඔන්න තව පල්ලමක්. හදමු හොඳ පැණියක්.