(සුජිත් හේවාජුලිගේ )
නැවත වතාවක් නැගිටින්න එපා යැයි තමා මහින්ද රාජපක්ෂ මහතාගෙන් වැඳ ඉල්ලා සිටින බව සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
ඔහු නැගිටින වරක් වරක් පාසා මේ රටේ ගොවියා ගොවි කමින් ඈත්වෙන බවත් ඇති හැකි මිනිහා රටින් පලා යන බවත් ඔහු කීවේය.
රට දැන් පවතින්නේ මහා ගිනි කන්දක සටන් විරාම අවස්ථාවක බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයාට නැගිටින්න නම් තව දෙන්නෙක් වත්තම් කරන්න ඕනෑ...
ඔය වැටුණේ සදාකාලිකවමයි. නැවතත් අලුමතින් නැගිටුවන්න ගියොත් අවශ්‍ය කරන වාරුව දෙන අයත්, ආධාරක උපකරණත් අලුයට තිබෙන ගින්නෙන් සම්පූර්ණයෙන්ම විනාශ වේවි...! ඒ නිසා ඔය රාජපක්ෂලා අලුමතින් නැගිටලා ආවොත් සියල්ලම නැත්තටම නැතිවී යාවි.. අපිත් අරගල කරුවන් වගේ කරනවා මිස වඳින්න නම් කැමති නැහැ.. එනිසා කරුණාකර රට විනාශ නොකර නිශ්ශබ්දව පැත්තකට වෙන්න.
එයා නැගිටලා හිටපු කාලේ කරපුවා හොඳටම ඇති.. මහාපරිමාණ හොරකම්, වංචා, දූෂණ, නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයින් කෙරුවා. රටේ යුක්තිය නීතිය සාධාරණය විනාශ කෙරුවා. කැළෑ නීතිය, සුදු වෑන් ඝාතන අතුරුදහන්, මිනීමෝරු රජකරපු කාලයක්. බලලෝභියා බලයට කෑදරකමේ ගහපු ගේම් ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. පවුලේ අය, හතර වරිගයම ඉන්න අය ඔක්කෝම ළංකරගෙන මුලුරටම හොරාකාලා කාබාසිනියා කෙරුවා...
මෙයා මොකටද කාටවත් වඳින්නේ. මේ අය හොරු. පුළුවන් ඉක්මණට අත් අඩංගුවට ගන්න. සාක්ෂි තියෙනවා ඕනෑතරම්. වැඩියෙන් ඕනෑනම් පාසල් ළමුනුත් කියයි අප්පච්චිගේ, බේබිලගේ, අයියන්ඩිලාගේ කෙරුවාව... දැන් ප්‍රියමාලි හිරේ ඉන්නේ ජනතාවගේ ඔවුන්ගේ කැමත්තෙන්... දුන්නු මුදල් නොලැබෙන නිසා... මේ නඩේ මුලු රටක් කාබාසිනියා කරලා ජනතාව. හිඟමනට වට්ටලා. මොවුන් සුරසැප විඳිනවා. ජීවිත කාලයම හිරේ ඉන්න ඕනෑ අයට මෙයා වඳින්න යනවා. මෙදා සැරේ ඡන්දය දෙන්න ඕනෑ. වැරදි වැඩකරපු, රට කන්න උදව් කරපු අයව හිර බාරයට ගන්න පොරොන්දු වෙන කෙනෙකුට කොන්ද පණ තියෙන. රනිල්ව අත්අඩංගුවට ගන්න හොරුන්ව ආරක්ෂා කරලා ජනතාවට දුන්නු වද සහ නීතිවලට. මේ නාකි හැතිකරේට ඔලුව උස්සන්න දෙන්න එපා...
මෙයා පණ ගිය කෙනෙක්...
එච්චරට බයයි. නැගිට්ටොත් අපි සුනේ සුන් නේද?... මැට්ටෝ 2014 මත්තල ගබඩා කරන්න තරම් සහල්වලින් රට පෝෂිත කළේ මහින්ද කියා මේ හාදයාට අමතකයි. ඔහෙලගේ කාලේ නේද ලංකාවේ ගොවිතැන නවත්වලා ඉන්දියාවෙන් සහල් ගෙන්වමු කියලා යෝජනා කළේ...?