(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

එල්ටීටීඊ සංවිධානය වළදැමූ රන් ආභරණ ගොඩගැනීම සඳහා  කටයුතු කරමින් සිටි පුද්ගලයන් අට දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

සැකකරුවන් සමග ස්කෑන් යන්ත්‍රය සහ තවත් උප කරන රැසක් සිය බාරයට ගෙන ඇත.

වෙරුගල් පාලම අසන්නේ පුරාවිද්‍යා වටිනාකමින් යුතු ඩයලොග් ගල ප්‍රදේශයේදී සකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

වැටලීමට එන නිලධාරින් දුටු  සැකකරුවන් පලා යාමට උත්තසා දරා ඇතතත් ඔවුන් පසුපස හඹා ගොස් අත්අඩංගුවට ගෙන ඇත.