(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22 ක රන් පවුමක මිල රුපියල් 156,000 ක් දක්වා ද, කැරට් 24 රත්තරන් පවුමක මිල රුපියල් 169,000 ක් දක්වා ද, අඩු වී ඇති බවත් මාස අටකට අධික කාලයකට පසුව වාර්තා වූ අඩුම මිල මෙය බවත් කොළඹ හෙට්ටිවීදිය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති.
රට තුළ රත්තරන්වලට ඇති ඉල්ලුම අඩුවීම මෙම මිල පහළ යෑමට හේතුවී ඇති බවත් රට පුරා ස්වර්ණාභරණ වෙළෙඳසැල් බොහෝමයක් වසා දැමීමේ ප්‍රවණතාවක් ද ඇති බවත් හෙට්ටිවීදිය රත්තරන් ව්‍යාපාරිකයෝ සඳහන් කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රත්තරන් වටින්නේ සල්ලි තියෙන අයට කියලා දැන් තේරෙනවා නේද?