(සුජිත් හේවාජුලිගේ )
"අපි ඉන්නේ හිම කන්දක නෙමෙයි. ගිනි කන්දක. ඒ නිසා ගිනි කන්ද පුපුරන්න කලින් මේ ජනතාවත් අරන් ආරක්ෂිත තැනකට යන ක්‍රමය හොයාගන්න කියලා ආණ්ඩුවට කියනවා." යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා මහතා පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
එසේ කටයුතු නොකළහොත් සියල්ල ගිනි ගන්නා දිනය වැඩි ඈතක නොවේ යැයිද ඔහු සඳහන් කළේය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කියන ගිනිකන්දේ නිර්මාතෘවරු? තමතමුන්ගේ දායකත්වය...!
ඔබ වාසු, විමල්, ගම්මන්පිළ, චන්න කට්ටිය එකතුවෙලා කන්දට ගිනිතියලා කියලා පේන්නේ... ඔබලාට හෙණ 7ම වදින්න ඕනෑ..
වඳ කොත්තු, වඳ යට ඇඳුම්, මුස්ලිම් බිල්ලෝ මවලා රටේ මිනිස්සු භේද බින්න කරලා, රටම මුලාවේ දමලා ගිනි ගොඩක් කළේ ඔබ, විමල්, වාසු, ගම්මන්පිළ, නාමල්, මහින්ද, කපුටා, ගෝඨා ඇතුළු පොහොට්ටුකාරයෝ මිසක් වෙන කවුද? අපි මැරලා ඉපදිලා නැහැ. ප්‍රශ්නෙට විසඳම් නොමැති නම් ඇත්ත කිලයා ජනතාවගෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලගෙන පොහොට්ටු කාරයෝ සියලු දෙනාම පාර්ලිමේන්තුවෙන් ඉවත්වෙලා යන්න. ජනතාව විසින් කැමති කෙනෙක් අලුත් ඡන්දෙකින් පත් කර ගිනීවි. ගින්න නිවන්න බැරිනම් තවදුරටත් තනතුරුවල ඉන්න එපා.
මෙයාද අර එන බව කියන දියසෙන් කුමාරයා..? අපේ විශාරද මහාචාර්යවරුන්ට පොතේ දැනුම නම් ඉහළින්ම තිබෙනවා. ඒත් කරන්න ගියාම තමයි නිකං සවුත්තු වෙලා යන්නේ... පෙරනිමිති කීම නවත්වලා, අනතුරෙන් ගොඩඒමට ප්‍රායෝගික වැඩපිළිවෙලක් එළි දක්වනවා නම් මීට වඩා හොඳයි නේද මහත්මයා?