සජබ මහා පා ගමන මහනුවරින් කොළඹට ඇදෙයි
ඉන්ධන මිල ඉහළ දැමීම, විදුලි කප්පාදුව, ජීවන බර ඉහළ යාම, ආන්ඩුවේ මර්දනකාරී වැඩ පිළිවෙළ ඇතුළු ජනතාව මුහුණ දෙන අර්බුද වලට එරෙහිව මහනුවර සිට කොළඹ දක්වා සිදුකරන සමගි ජන බලවේගයේ දින හයක දැවැන්ත විරෝධතා පා ගමන අති විශාල ජනතා සහභාගීත්වයක් ඇතිව මහනුවර මධ්‍යම වෙළඳපොළ අසලින් අද උදෑසන ආරම්භ විය.