(නිමල කොඩිතුවක්කු)
ලෝක වෙළඳපොලේ විශාල ලෙස බොරතෙල් මිල පහළ බැස තිබියදීත් මිල සූත්‍රය අනුව ඉන්ධන මිළ පහළ නොදැමීමට ආණ්ඩුව කටයුතු නොකරන්නනේ ඇයිදැයි ප්‍රශ්න කර සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා කොළඹ දී ප්‍රකාශ කළේය.
බදු සහ ගාස්තු ඉහළ දමා ජනතාව තව තවත් පීඩාවට පත් කිරීම හැර ජනතාවට සහන දීමට ආණ්ඩුවට කිසිදු වැඩපිලිවලක් නැතැයිද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ විතරද? බොරතෙල් තාවකාලික ලාභ වුණාට නිෂ්පාදන වියදමත් සමග හිතෙන හිතෙන විදිහට තෙල් මිල අඩු වැඩි කරන්න බැහැ. අද බොරතෙල් මිල අඩුකරලා හෙට වැඩිවුණා කියනවා. එමනිසා ගොන්පාට් දමන්න එපා...
මේ අපතයින්... කට ඇරියොත් කියන්නෙම බොරු. අද දවසේ බොරතෙල් මිල $80 .... 54ක් මිනිස්සු රටේ ජනතාව නොමග යවනවා...
මිල සූත්‍රය ක්‍රියාත්මක කරනවනම් ඒක හරියට කරන්න ඕනි. එහෙම නැතුව මිල වැඩිවෙන විට වැඩි කරන්නත් අඩු වෙන විට නිහඬව ඉන්න එක සාධාරණ නැහැ. තෙල් මිල ස්ථාවරව පවත්වාගෙනයන්න අවශ්‍යනම් මිල අඩුවෙන විට ඉතුරුවෙන මුදල් ගිණුමකට බැර කර වැඩි වෙන විට එම වාසිය ජනතාවට දෙන්න පුළුවන්.