IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


හරක් 2000ක් හොරකම් කළ තිදෙනකු අත්අඩංගුවට

(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

සුභෝපභෝගී වාහන වලින් ගොස් හරක් ආසන්න 2000 අධික ප්‍රමණයක් සොරාගත් ,   හරක් හොරකම  සම්බන්ධයෙන්  අධිකරණ වලින් වරෙන්තු 51 ලැබ සිටි ප්‍රධාන සැකකරුවෙක් ඇතුලු තිදෙනකු තලපත්පිටිය  ප්‍රදේශයේ  හෝටලයකදී රැදී සිටියදි බස්නාහිර දකුණ  අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

සිද්ධියේ ප්‍රධාන සැකකරු ඇල්පිටියේ කහදූව පදිංචි (35) හැවිරිදි  යුද හමුදා විශේෂ බලකායේ හිටපු සෙබළකු බවත් හරක් හොරකම  සම්බන්ධයෙන් ඔහුට පමණක් දිවයිනේ  විවිධ ප්‍රදේශවල අධිකරණ වලින්   වරෙන්තු 51 නිකුත් කර ඇති බවද පොලිසිය පවසයි.

එම වරේන්තු 51 අතරින් එක් අධිකරණයකින් පමණක් මොහුට විරුද්ධව   වරෙන්තු 27 ක් නිකුත් කර ඇති බවද පොලිසිය පවසයි.

අධිකරණය  මගහරිමින් සුඛෝපභෝගි හෝටල් වල රැදී සිටිමින් සැකකරු  මහපරිමාණයෙන් මෙම ජාවරම සිදුකරගෙන ඇති බවද පොලිසිය කියයි.

 හරක් හොරකමේ නිරත වරේන්තු රැසක් ලැබු පුද්ගලයකු තලපත්පිටිය ප්‍රදේශයේ හෝටලය ක රැඳී  සිටින බවට   බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ පොලිස් සැරයන් (38666) බස්නායක මහතා වෙත ලැබුණු බුද්ධි තොරතුරකට අනුව ඊයේ (1) රාත්‍රියේ  හෝටල වටලා ප්‍රධාන සැකකරු ඇතුලු සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත.



අදහස් (4)

හරක් 2000ක් හොරකම් කළ තිදෙනකු අත්අඩංගුවට

chandima Friday, 02 December 2022 07:22 PM

මේ තරම් කාලයක් අල්ලන්න බැරිවෙන්න ඇත්තේ හිටපු ඇමැතියෙක්ගේ නැතිනම් ජනාධිපති කෙනෙක්ගේ ගෝලයෙක් වෙන්න ඇති...

:       1       19

Bandara Friday, 02 December 2022 10:15 PM

ගංජා වගාව / වෙළඳාම සහ හරක් හොරකම යහමින් සිදුකරන හිටපු ඇමතිවරයෙක් ඉන්නවලු ඌව පළාතේ.

:       0       8

arschfikaa Saturday, 03 December 2022 01:23 AM

ඉස්සර හරක් හොරකම සහ හරක්මස් වෙළඳාම කෙරුවෙ ඉන්දියාවෙන් මෙහාට ඇවිල්ලා වීසා අරගෙන මෙහෙ පදිංචි වෙලා ඉන්න මුස්ලිම් මිනිස්සු පමණකි. ඔවුන් එමගින් සල්ලි කන්දරාවක්ම හම්බකොළා. ඒවා ඉන්දියාවේ ඔවුන්ගේ ගම්වල ආයෝජනය කොරලා වෙළඳාම් කළා.

:       0       4

Ruhunu Saturday, 03 December 2022 02:17 AM

හරකුන්ටම ජාතක වෙච්චි කෙනෙක්ද?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 743 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site