(ප්‍රසාද් රුක්මල්)
ස්ප්‍රීංවැලි මේමලේ සිට බදුල්ල බලා ධාවනය වෙමින් පෞද්ගලික බස්රථයක් අද (3) උදෑසන ඉබුල්ගොඩ දුම්බිලියාව ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පැන අඩි 1000ක පමණ ප්‍රපාතයකට පෙරලී යාමට ගිය අවස්ථාවේ එම අනතුර වළක්වා ගැනීමට එහි රියදුරුගේ දක්ෂතාව මත අනූනවයෙන් බේරාගෙන බස්රථය නවතා ගැනීම නිසා මගීන් 40කගේ ජීවිත බේරුණු බව බදුල්ල පොලිසිය පවසයි .
බස්රථයේ ඇති වූ හදිසි කාර්මික දෝෂයක් නිසාවෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය සැකකරයි .
බස්රථය ප්‍රපාතයට පෙරලී ගියේ නම් පහළ නිවාස කීපයක් මතට වැටී විශාල අනතුරක් සිදු වීමට ඉඩ කඩ තිබිණ .
2025 දෙසැම්බර් මස 04
757
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
570
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
457
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රියැදුරා නිසා මගීන් 40කගේ ජීවිත බේරෙයි
Santhu Saturday, 03 December 2022 12:55 PM
අනතුරක් සිදු වූ පසු රියැදුරු තැන අමතන ක්‍රමයට වඩා දිවි බේරා දුන් රියැදුරු මහතුන් පසසන එකත් හොඳයිනේ නේද ඒ රියැදුරු මහතාට අපගේ ප්‍රසංසාව පිරි නමමු.!
hasitha Saturday, 03 December 2022 02:06 PM
පාරේ බස් එක ගෙනියන රියදුරෙක්. ඔය බස් එක පාරේ එනකොට පොඩි වාහන අයින් කරගන්න ඕනෑ. රියදුරුගේ දක්ෂතාවය නොවේ.. මගීන්ගේ වාසනාව... කදන, අභයපුර, දුනුවන්ගිය, තොරණ කපොල්ල, කනුපලැල්ල ඉන්න මිනිස්සුන්ගෙන් ඇහුවා නම් කියයි කොහොමද බස් එක යන්නේ කියලා. අපිත් ඔය බස් එක නිසා 99න් බේරුණු වාර අනන්තයි. බයිසිකල්වලින් යන ගුරු මහත්මීන්ගෙන් අහලා බලන්න ඔය පාරේ මූණටම තමයි එන්නේ ගැහැණු කෙනෙක් දැක්කොත්....