IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


විපක්ෂනායකගේ වීදුරු ගෙට ළඟදීම ගලක් ගහනවා

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

විපක්ෂ නායකතුමාගේ  වීදුරු ගේ විනාශවීමට  ගලක්  ළඟදීම  ගසන බව  සංචාරක රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවේදී  පැවසුවාය.

පක්ෂය ලබාදී සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායක කළේ තමා බව පැවසූ ගමගේ මහත්මිය කෙළෙහි ගුණයක් නැති එතුමා  අද වීදුරු ගෙයක සිට හතර වටේට ගල් ගසමින් සිටින බවද  කීවාය.

"මම ඔය වීදුරු ගේ විනාශ වෙන්න ගහන්න ඕන එක ගලයි" යැයිද  ඇය ප්‍රකාශ කළාය.

ඩයනා ගමගේ මහත්මිය  මෙසේ පැවසුවේ සංචාරක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක  සභා අවස්ථාවේ විවාදයේදීය.



අදහස් (20)

විපක්ෂනායකගේ වීදුරු ගෙට ළඟදීම ගලක් ගහනවා

ජයන්ත මිලානො Saturday, 03 December 2022 12:26 PM

විපක්ෂ නායකයාගේ වීදුරු ගෙට ගලක් ගැසීම නොහොත් කන්ට දීපු අත සපා කෑම. දේශපාලකයින්ගෙ මජරකම....

:       7       48

මහේෂ් Saturday, 03 December 2022 01:36 PM

මෙයා තවම පාර්ලිමේන්තුවේ ඉන්නවාද? තවම පිටුවහල් කරේ නැද්ද?

:       12       45

AkilaSaturday, 03 December 2022 02:16 PM

හොර පාස්පෝට්, හොර උප්පැන්න සහතික තියාගෙන අහුවුණත් හිරේ යන්නේ නැතිව බේරිලා ඉන්න පුළුවන් රනිල්ගේ කැබිනට් එකේ සාමාජිකයෙක් වුණොත්...

:       9       43

Inayathullah A.C.M. Saturday, 03 December 2022 02:17 PM

මෙයා ලාංකිකයෙක් නොවේ. ඔහුට පාර්ලිමේන්තුවේ මහජනතාව නියෝජනය කිරීමට සුදුසුකමක් නැත. එයාව පාර්ලිමේන්තුවෙන් පිටුවහල් කිරීමට තරම් හැකියාවක් ඇතුලේ ඉන්න දෙසිය විසිපහටම නැත. ඒ නිසා සම්පූර්ණ පාර්ලිමේන්තුව පිටුවහල් කිරීමට මජනතාවගේ පරම අයිතිය ලබා දෙනකන් අපි අරගලය හරහා සටන් කරමු...

:       6       41

ranjith Saturday, 03 December 2022 03:23 PM

මෙයා ඡන්දයකින් ආපු කෙනෙක්ද? මෙයත් පින් මන්ත්‍රිනියක්... ජනතා ඡන්දෙකින් නම් කවදාවත් මේ වගේ විකාර පාර්ලිමේන්තු එවන්නේ නෑ...

:       8       30

Dharmatileke Saturday, 03 December 2022 03:28 PM

ඔහේගේ කාටහරි වීදුරු ජනෙල් අලුත් වැඩියා කරන්නේ කඩයක් තියෙනවද?

:       7       24

randil Saturday, 03 December 2022 03:34 PM

පාර්ලිමේන්තු ඉතිහාසෙම හිටපු අප්‍රියජනකම කෙනෙක්... බෝක්කු කටවල්නේ තියෙන්නේ...!

:       8       32

ගල්හේන Saturday, 03 December 2022 04:18 PM

මෙයාටත් ගලක් ගහයි කවුරු හරි ළඟදීම....

:       5       26

Perera Saturday, 03 December 2022 04:41 PM

ලංකාවේ උගත්, බුද්ධිමත් ජනතාවගේ බහුතර තේරීම මෙවැනි උගත්, බුද්ධිමත් අය තමයි.

:       6       21

කැනඩා දිසා Saturday, 03 December 2022 06:34 PM

ඩයනා මෙසේ කියයි...

:       7       6

siril Saturday, 03 December 2022 06:45 PM

පාර්ලිමේන්තුවේ අතීතයේ හිටියේ උගත් බුද්ධිමත් මහත්ම මහත්මීන් ... අද මෙවැනි චරිත නිසා එහි උත්තරීතර භාවය විනාශ වෙලා...

:       1       22

චින්තක Saturday, 03 December 2022 07:33 PM

ගහන්න ගහන්න එතකොට එතුමාට 2024 දී රන් වියනක් සහිත දියමන්ති ගෙයක් හදාදීමට රටේ ජනතාව සැදී පැහැදී ඉන්නවා කියලත් මතක් කරන්න කැමතියි

:       3       5

ගමේ එකාලා Saturday, 03 December 2022 07:52 PM

ඩයනා නෝනා උඩ පනින විදියට ළඟදීම පස්ස බිම ඇනගන්න වෙයි වගේ...!

:       4       14

de silva Saturday, 03 December 2022 08:13 PM

ඉස්සරවෙලා ලියකියවිලි ඉදිරිපත් කරලා ගල් බැරිනම් පොල් ගහගන්න...

:       4       17

මල් හාමි Saturday, 03 December 2022 10:58 PM

සංචාරක අමත්යන්සයේ වැය ශීර්ශේ කියවනකොට මෙයා විපක්ෂ නායකගේ වීදුරු ගෙවල් වලට ගල් ගහන්න ප්ලැන් කරනව. ඉතින් කොහොමද රටක් දියුණු වෙන්නේ... එංගලන්තේ නෙමෙයි අඟහරු ලෝකේ පදිංචි වෙලා හිටියත් ගතිය ශ්‍රී ලංකිකයි...

:       0       5

සමන් Sunday, 04 December 2022 01:00 AM

එක එකාට ගල් ගසා ගත්තට කමක් නෑ, මහජන මුදල් කාබාසිනියා නොකර. තොපි යැපෙන්නෙ මහජන මුදලින් වරප්‍රසාද ලබාගෙන.

:       0       5

සමන් Sunday, 04 December 2022 01:09 AM

ගල්ගහ ගහගත්තට කමක් නෑ. මහජන මුදල් නාස්ති නොකර.

:       0       5

Agbo Sunday, 04 December 2022 03:40 AM

වෙනත් රටක විදේශ පුරවැසිභාවය ලබා ගන්නා ඕනෑම ශ්‍රී ලාංකිකයෙකු වහාම ශ්‍රී ලංකා පුරවැසිභාවය නතර කරයි. පසුව ඔහු/ඇය වෙනත් රටක පුරවැසිභාවය අත්හැරියහොත් ඔහුට/ඇයට සංචාරක වීසා බලපත්‍රයක් සමඟ නැවත ලංකාවට පැමිණිය හැකිය. විනීත ශ්‍රී ලාංකිකයෙකු ලෙස ඔහුට/ඇයට පසුව පදිංචි බලපත්‍රයක් ලබා දිය හැකි අතර පසුව මාස 6ක් ඇතුළත ඔහුට/ඇයට ශ්‍රී ලංකා පුරවැසිභාවය ලබාගත හැක. ඩයනාගේ සිද්ධිය මෙය විය හැකිය. මරික්කාර්, මුජිබර් කරුණු නොදැන බුරනවා. ඒ නිසා මම හිතන්නේ ඩයනා ආරක්ෂිතයි.

:       2       3

Mahasen Sunday, 04 December 2022 04:16 AM

ලාංකිකයෙක් පිටරටක පුරවැසිභාවය ගත් විගසම ඔහුගේ ලාංකික පුරවැසිභාවය අවලංගු වෙනවා. යම් හෙයකින් ඔහු පිටරට පුරවැසිභාවය අත්හැරිියොත් ඔහුට සංචාරක විසා එකකින් මෙහි පැමිණ ඔහු මෙරට උපන් නිසා රෙසිඩන්ස් පෙර්මිට් එකක් ලැබ පසුව මාස 6-12 අතර ලාංකික පුරවැසිභාවය ලබා ගත හැක. මේ දේ නම් වෙලා තියෙන්නෙ ඩයනා ගොඩ. නොදන්නා ලිං ගෙම්බො නිකම් බුරනවා.

:       1       2

mp Sunday, 04 December 2022 06:39 AM

රෙදි ඇඳගෙනද ඉන්නේ?

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 755 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 568 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 455 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site