ලිට්රෝ ගෑස් පෝලිම් අවසන්
ලිට්රෝ සමාගම මෙම මස (ජූලි) තුළ ගෑස් මෙට්‍රික්ටොන් 33,000 ක් ගෑස් සිලින්ඩර ලෙස බෙදාහැරීමෙන් ගෑස් පෝලිම් අවසන් කර ඇති බවත් දිනකට සිලින්ඩර ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් බෙදාහරිමින් සිටින බවත් ලිට්රෝ ගෑස් සමාගමේ මාධ්‍ය ප්‍රකාශක වී. කේතේෂ්වරම් මහතා අද (29) පස්වරුවේ පැවසීය.