(යොහාන් භාසුර)
ආනයනික අර්තාපල් සඳහා වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඊයේ (8) සිට කිලෝවක් සඳහා රුපියල් 50 ක් දක්වා ඉහළ දමා ඇති බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවෝ පවසති.
ආනයනික අර්තාපල් කිලෝවක් එකක් සඳහා රුපියල් 20 ක්ව තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 30 කින් ඉහළ දමමින් එය රුපියල් 50 ක් බවට පත්කිරීමට ආණ්ඩුව පියවර ගෙන තිබේ.
මෙම බදු ඉහළ දැමීමත් සමඟ ආනයනික අර්තාබල් මිල ඉදිරියේදී ඉහළ යන බවත් අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවෝ වැඩි දුරටත් සඳහන් කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අල කාලත් හමාරයි...!