(ඩයනා උදයංගනී)

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල අද (10) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දිවයිනේ දකුණු අර්ධයේ අහස වළාකුලින් බරව පවතිනු ඇතැයි ද  එම දෙපාර්තමේන්තුව පවසයි.

මධ්‍යම, නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවන බව එම දෙපාර්තමේන්තුව කියයි.