
(ඉන්දිකා රාමනායක)
කොළඹ සරසවිය අසල දී ඉකුත් හත් වෙනිදා සහ අට වෙනිදා පැවැති උද්ඝෝෂණ සහ කැලණිය සරසවිය අවට සිසුන් පැවැත් වු උදඝෝෂණ පාලනය කිරීමට පොලිසිය ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳව කරුණු දැක්වීමට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ලබන 13 දින මානව හිමිකම් කොමසම හමුවට කැඳවු බව ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසම් සභාව පවසයි.
මෙම උද්ඝෝෂණය මැඩ පැවැත්වීම සදහා පොලිස් නිලධාරීන් අනුගමනය කරනු ලැබු ක්‍රියා පිළිවෙත් ශ්‍රි ලංකා මාවන හිමිකම් කොමිසම විමර්නශනයක් ආරම්භ කර ඇති බව එම කොමිසම කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගොන්නුන්ට පේන්නේ ඕක විතරයි. මේ කොමිසමත් විසුරවලා දැම්මා නම් ඉවරයි.
දැන් මේ කොමිසම් කාරයින් කියන්නේ සරසවි සිසුන් යැයි කියාගන්නා මැරයින් විසින් සිදුකරනු ලබන්නේ අවිහිංසක, සාමකාමී විරෝධතා බවද?
මේ කාලකණ්ණි ආණ්ඩුවේ ඉන්න හැමෝම කමිෂන් එකටත් ගෙන්නන්න ඕනෑ...
මානව හිමිකම් මැරයින්ට.... අපට ඔවුන්ගේ මැරකම්...
මූ මුගේ මල්ලි එක්ක ජාත්‍යන්තර පාසල් දාගෙන සමාගමක් ලෙස ලියාපදිංචි කරගෙන .බදු මුදල් වංචා කරනවා .සොයා බලන්න
අපේ සාමාන්‍ය ජීවිත අදාළ කරන මේ කාලකන්නින්ගේ ඔලු අතගාන්නද කියන්නේ? මුන්ට නියම විදිහට ගහලා නැහැ එතනයි වැරැද්ද.