(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකා මහ බැංකුව අද(09) නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව පෙර දිනට සාපේක්ෂව ඩොලරයේ ගැණුම් මිල සහ විකුණුම් මිල තවත් පහළ ගොස් ඇත.
මහ බැංකුව විසින් අද(09) දින නිකුත් කරනු ලැබ ඇති විනිමය අනුපාතිකයේ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 307.36 ක් ලෙස සටහන් වූ අතර විකුණුම් මිල 325.52 ලෙස සටහන් විය.
ඒ අනුව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද(09) තවත් ශක්තිමත් වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න දැන් අන්තර්ජාල ආර්ථික ඔස්තාර්ල මත පලකරයි. වැඩිපුරම රිදෙන්නේ වෙන්න ජවිපෙ බයියන්ට...
ඩොලරය රුපියල් 360ට වඩා වැඩියෙන් තියෙද්දී ගැණුම් මිල හා විකුණුම් මිල පරතරය තිබ්බේ රුපියල් දහයක් විතර... රුපියල ශක්තිමත් නම් ඇයි එම පරතරය දැන් රුපියල් විස්සකට වැඩිවෙලා තියෙන්නේ. මේකෙන් පේන්නේ මහ බැංකුවයි, බැංකු විදේශ ශ්‍රමිකයින්ගේ ඩොලර් කෑල්ල කෑමක නිරතවන බවයි. ඔය ඩොලරෙ දැන් බැස්සාට අවුරුද්ද අග වෙනකොට 390ක් හාරසියක් අත්වේවි...! බයවෙලා ඩොලර් විකුණපු නැති මිනිස්සුන්ට වැඩිවාසි ලැබිය හැකියි. ඩොලර් එවනවාද? නැද්ද? තීරණය ඔබ අතේ...
රට විරුවන්ට හීන් දාඩිය දම්මවා ලංකාවට ඩොලර් ඇද්දවීමේ කලාව කියන්නේ ඕකට...
ඇත්තටම මේ කමෙන්ට්ස් දාපු උන් දෙන්නම කුහක දේශද්‍රෝහීන් දෙන්නෙක් .මේ වගේ පාහරයොන්ගෙන් තමා දෙමාපියන්ටත් පවුලේ අයටවත් සුගතියක් වෙයිද ?
අර හොර ලෝයර් / ගොබ්බ නාමලයත් බාප්පගෙ ඔලමොට්ටල පාලන කාලෙදි ඔය වගේ තමයි කිව්වෙ අපිට ඕනිතරං සල්ලි තියනව කියල. ඔව් ඉතිං රටම හොරාකාපු සල්ලි පිටරට හංගලනෙ. ඉතිං ඒවගෙ බයිල කෙලිනව. මේ කාලකන්ණි ආණ්ඩුව කියන්නෙම බොරැ.