
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
මුලතිව් පුදුකුඩු ඉරිප්පු දේවපුර ප්‍රදේශයේදී ව්‍යාජ රුපියල් පන්දහසේ නෝට්ටු 700 ක පමණ තොගයක් සමග සමඟ පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
හොර නෝට්ටු මුද්‍රණය කිරීම සඳහා යොදාගත් බවට සැලකෙන පරිගණක යන්ත්‍රයක් ඇතුළු උපාංගද සැකකරුගේ නිවසේ තිබී පොලිස් භාරයට ගෙන ඇත.
පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd