(යොහාන් භාසුර)
ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලංගම) සියලුම බස් රථ දුම් සහතිකය ලබාගෙන ආදායම් බලපත්‍රය ලබාගත යුතු බවට එහි සභාපතිවරයා අනිවාර්ය කර තිබේ.
ලංගම බස් රථවලින් පරිසර දූෂණය වන්නේ යැයි චෝදනාව පිළිබඳව අවදානය යොමු කරමින් සහ ලංගම බස් රථ අනතුරුවලට ලක්වීමෙන් පසුව ආදායම් බලපත්‍රය නොමැතිවීමෙන් මුහුණ දීමට සිදුව ඇති නීතිමය ගැටලු පිළිබඳව අවධානය යොමු කරමින් එම තීරණය ගත් බවත් ලංකා ගමනාගමන මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරිසර දූෂණය සම වාහනයකින්ම සිදුවන දෙයක් මෙ අදහස බොහොම හොදයි