
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ඡන්දෙ කිව්වොත් ආණ්ඩුව ඉන්නේ තුනටත් පහලින් බව පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
සාමාන්‍යයෙන් රටක තියෙන්නේ ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය වුවත් ලංකාවෙි වර්තමාන තත්ත්වය අනුව ආණ්ඩු පක්ෂය තුන්වෙනි තැනටත් පහළට වැටී තිබෙන බව සමීක්ෂණ වලින් තහවුරු වී තිබෙන්නේ යැයිද ඩිලාන් පෙරේරා මහතා කීය.
ආණ්ඩුව ඡන්දයකට නොයන්නේ ඒ හේතුව නිසා බවද මන්ත්‍රීවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකනේ රනිල් ඡන්දෙ තියන්න බය... තවත් අවුරුදු 2ක් මේ කාලකණ්ණින්ට රට බාරයි.
එයින් පේන්නේ තමුන්ලාගේ නොහැකියාව කියලා හිතෙන්නේ නැද්ද ඩිලාන්. තමුන්ට එහෙම හිතන්න මොළයක් නැහැ කියලා අපි දැනගත්තේ නම් 1996 කාලයේ පළාත් පාලන මැතිවරණ වෙලාවේ තමයි. කොහොම කිව්වත් ඔය ආණ්ඩුව පත්කලේ නුඹලා මිස අපි නොවෙයි කියලා නුඹේ කට දිව නොදන්නවා වුණත් නුඹේ හිත දන්නවා ඇති... ආණ්ඩුව තෙවැනි තැනට වැටෙනවා කියන්නේ නුඹලා ඇපත් නැතුව යනවා කියලා තමයි...
ඒ කියන්නේ ඩිලාන්ගේ දණහිස හරියටද?
ඇත්ත කතාව. ආණ්ඩුවට කෙසේ වෙතත්, ඉන්න අයට නම්, අන්තිමට ඉතුරු වෙන්නේ තුනම තමයි.
පාසලේදී තුනටත් පහළින් කියන්නේ පළමු හෝ දෙවැනි කියලා තමයි කියන්න පුළුවන්. අපි මුලින්ම යන්නේ පළමු ශ්‍රේණියට ඊළඟට දෙවැනි ශ්‍රේණියට ඊළඟට තුන්වැනි ශ්‍රේණිය ලෙසට... ඉතින් මැතිවරණ අවස්ථාවේ එහෙම වුණොත් කියලා තමයි ඔවුන් බලාපොරොත්තුව ඉන්නේ... අපි හිතනවා ඔහේ කියන විදියට ආණ්ඩුව පළමු හෝ දෙවැනි තැනක ඉඳීවි කියලා... එතකොට තමුන්ලාට තුනෙන් ඉහළම තැනක් අනිවාර්ය වෙනවා. ඒ කියන්නේ ඇපත් නැහැ කියලා තමයි.