
(යොහාන් භාසුර)
වෘත්තීය සමිති බහුජන සංවිධාන එකමුතුව සංවිධානය අධික විදුලි බිල සහ භාණ්ඩ මිල, බදු බරට එරෙහිව කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට අද (9) උද්ඝෝෂණයක් පැවැත්වීය.
වෘත්තිය සමිති නියෝජිතයන් රැසක් සහභාගි වූ එම උද්ඝෝෂණයේදී ඔවුහූ ‘ගෙවන්න බෑ හකුළ ගනිව්’ ආදි සටන් පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවයේ නිරත වූහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොකෙරෙන දේවල් වලට දඟලලා වැඩක් නෑ යකුනේ... උඹලෑ රතු ලොන්තයින් ආවොත් මීටත් අන්ත වෙනවා...
පාරට බැහැලා බැහැ... මේ මනුස්සයා මිනිස්සු මරනවා... කළ යුත්තේ බිල් නොගෙවා අත්හැරීම...
රටේ අඩු ආදායම ලබන ගුරු ලිපිකාර වැනි ශ්‍රේණිවල අය කොහොම ජීවිතය පවත්වාගෙන යනවද කියලා මේ අය දන්නවාද? 1980 ජූලි JR නීතිය ක්‍රියාත්මක විය යුතුයි...
ගෙවන්න බැරිනම් මොකටද එල්ලිලා ඉන්නේ? දමලා පලයල්ලා රටේ රැකියා කරන්නේ ලක්ෂ හතලිහක් පමණයි. නුඹලා හැර තවත් ලක්ෂ දෙසීයක් පමණ පිරිසකට රජය විසින් සහන සලසන්න ඕනෑ. නුඹලා ගියාම ඒක පහසු වෙනවා කිව්වාම අහලා මකබෑවිලා පලයල්ලා...!
මේ ලක්ෂයකට වැඩිය පඩි ගන්න අයද? මොවුන් මේ කුලියට කරන්නේ මොවුන්ට වඩා හතර පස් ගුණයක් පඩි ගන්න එවුන් රකින්න. බදු නැතිනම් පඩි දෙන්න සල්ලි නැහැ.