ක්‍රිකට් නිලවරණය දෙසැම්බර් 27 ? ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය (2011-12) ලබන දෙසැම්බර් 27 වැනිදා පැවැත්වීමට යෝජනා වී ඇතැයි ක්‍රීඩා සමාජ ආරංචි මාර්ග සඳහන් කරයි. පැව 17 November 2011
ජාතික බොක්සිං තරගාවලිය ජනවාරියට කල් දමයි මෙම වසරේදී පැවැත්වීමට නියමිත 85 වැනි ජාතික බොක්සිං ශූරතාවලිය ලබන වසර දක්වා කල් දැමීමට තීරණය කර තිබේ. තරගාවලිය ජනවාරී මස 11 වැනිදා සිට 14 17 November 2011
ක්ලිෆර්ඞ් කුසලාන බොක්සිං තරග 14 දා සිට පල්ලෙකැලේදී දේශීය ප්‍රධානතම බොක්සිං තරගාවලියක් වන ‘ක්ලිෆර්ඞ් කුසලාන’ බොක්සිං තරගමාලාව කොළඹින් පිට පළාතකදී පැවැත්වීමට ශ්‍රී ලංකා ආධුනික බොක 17 November 2011
නවක වදේ සමන්තුරේ මතුවේ අග්නිදිග සරසවියේ සමන්තුරේ ව්‍යාවහාරික පීඨයේ නවක සිසුන් සිවු දෙනකුට නවක වදය දුන්නැයි දෙවැනි වසරේ සිසුන් 64 දෙනකුගේ පන්ති තහනම් කළ බව 17 November 2011
ක්‍රීඩාපිටියෙන් නිල්කැට/ වෛරෝඩි නෝර්වුඞ් ජොයිස්ටන් තේ වත්තේ ක්‍රීඩාපිටිය පුළුල් කරද්දී මැණික් ඉල්ලම් මතුවීම නිසා පොලිස් ආරක්ෂාව සලසා ඉල්ලම පස් දමා වසා මැණික් හා 17 November 2011
ඇස් වාට්ටුව හංදියේ ගොඩනැඟිල්ලක් කඩා වැටේ මිනිසුන් හා වාහන නිතරම එහා මෙහා යන කොළඹ ඇස් වාට්ටුව හංදියේ වසර 75ක් පමණ පැරැණි දෙමහල් ගොඩනැඟිල්ලක කොටසක් මහා පාරට කඩා වැටුණු නමුත් කි 17 November 2011
සෙවනගලට අතුරු තහනමකින් සෙවණ පතයි පාඩු ලබන ව්‍යාපාර රජයට පවරා ගැනීමේ පනත යටතේ සෙවනගල සීනි සමාගමේ දේපොළ හා වත්කම් පවරා ගැනීමට නිසි බලධරයකු පත් කිරීම වැළැක්වීමේ අතුරු 16 November 2011
පත්තර ලොවේ හිටපු දැවැන්තයෙක් සමුගනී ඬේලි නිව්ස් හා සන්ඬේ අයිලන්ඞ් පුවත්පත්හි කර්තෘවරයකුවූද, සිංහල, ඉංග්‍රීසි උගතකු වූ කෘතහස්ත ලේඛක සුගතදාස පතිරවිතාන මහතා (87) අභාව ප් 16 November 2011
ලංකාවේ නමත් රකී හාම්පුතාගේ ගෙදරින් ඇඳුම් හා ආහාර සොරකම් කළැයි චෝදනා ලබා සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක බහරේන් අධිකරණයකින් නිදොස් කොට නිදහස් කැර ඇත 16 November 2011
ටෝනර් සොරාගෙන විඳවයි අරලියගහ මැදුරේ ජනාධිපති පෞද්ගලික ලේකම් කාර්යාලයයේ පරිගණක ලිපිද්‍රව්‍ය හා ටෝනර් සොරකම් කළැයි සැකපිට රිමාන්ඞ් බාරයේ සිටි කාර්යාල ක 16 November 2011
මව මරන්න හැදු පුතා රිමාන්ඞ් හෙරොයින් කුඩු ගැනීම සඳහා හැත්තෑඑක් හැවිරිදි මවගේ නාස් මුද්ද සොරකම් කැර ඇගේ බෙල්ල මිරිකා මරා දැමීමට තැත් කළැයි සැකපිට අත්අඩංගුවට ගත 16 November 2011
දඹුලූ නගර සබේ නමට පමණයි දඹුලූ නගර සභාව පිහිටුවා වසර හතක් ගතවී ඇතත් නිල වාහන කිසිත් නැත. නගරාධිපති ජාලිය ඕපාත මහතා වරෙක ගිනි නිවීමේ ඒකකයේ කැබ් රියක් පාවිච්ච 16 November 2011
පැයෙන් ගාල්ලේ ශ්‍රී ලංකාවේ පළමු අධිවේගී මාර්ග වන දක්ෂිණ අධිවේගී මාර්ගය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් ලබන 27 වැනි දා ජනතා අයිතියට පත්කිිරීම 16 November 2011
ඔරුවල බන්දු අභාවප්‍රාප්ත වෙයි. ප්‍රවීන ලේඛකයකු, සාහිත්‍යධරයකු, ගත් කතුවරයකු, පුවත්පත් ලේඛයකු මෙන්ම කවියකුද වූ ඔරුවල බන්දු මහතා (80) අභාවප්‍රාප්ත විය.දෙදරු පියකු ව 16 November 2011
දුබලයා කොතැනත් පරදී පහතරට තෙත් කාලාපයේ ඉහළ ජෛව විවිධත්වයක් පවතින හිනිදුම කන්නෙලිය වනාන්තරයේ ඇහැටුල්ලකු (ඇස්ගුල්ලා) කටුස්සකු අතර සටනින් කටුස්සා පරාජය 16 November 2011
එන්.ජී. ඕ කැරැට්ටුව බුදුපුත් ඇසින් මෙරට ක්‍රියාත්මක වන රජ්‍ය නොවන සංවිධාන රැසක් බුද්ධාගමටත් සම්ප්‍රදායික කතෝලික ආගමටත් එරෙහිව කටයුතු කරමින් විවිධ අන්තවාදී කණ්ඩා 16 November 2011
ලාෆ්ස් ගෑස් මිල වැඩි නොවේ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 386 කින් ඉහළ දැමීමට ලාෆ්ස් සමාගම කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ගෑස 16 November 2011
සෙනසුරු මාරුව අඟහරුවාදා සිදු වූ සෙනසුරු මාරුවෙන් ශ්‍රී ලංකාවේ මෙන්ම විදේශයන්හි ජ්‍යොතිෂය විශ්වාස කරන බොහෝ දෙනා අනවශ්‍ය බියකට පත්ව ඇති බවත් පෙනෙ 16 November 2011
සත්කාරයෙන් පැරදුණත් ශ්‍රී ලංකාවට ප්රතිලාභ රැසක් ලැබුණා - අජිත් නිවාඞ් කබ්රාල් වසර 2018 පොදුරාජ්‍ය මණ්ඩලයීයක්රීඩා උළෙලේ සත්කාරකත්වය ලබාගැනීමේ ලංසුව ඉදිරිපත් කිරීමේ කටයුත්තදක්වා ශ්‍රී ලංකාවට රුපියල් මිලියන 800 16 November 2011
වොලිබෝල් ගුරාට උසාවියෙන් ඩෑෂ් පහරක් හංවැල්ලේ විදුහලක සිසුන් අටදෙනකු අපයෝජනය කළැයි සැකපිට කී‍්‍රඩා ආචාර්ය කේ.එල්.කේ. චන්දන පුෂ්පකුමාර (41) ලබන 21 දා තෙක් රිමාන්ඞ් කරන්නැයි 16 November 2011
ශ්‍රී ලංකා කාන්තා පිලට කඩුලූ 7 ක පහසු ජයක් කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ (2011) නෙදර්ලන්තයට එරෙහිව මීර්පුර් නුවරදී අද (15) පැවැති තරගයෙ 15 November 2011
නිව්යෝර්ක් අළුගොඩෙන් යුද නැවක් ත්රස්තවාදිනට එරෙහි මෙහෙයුම් සඳහා ඇමෙරිකාව අලූත් යුද නැවක් සිය නාවික බළ ඇණියට එක්කරයි. නිව්යෝර්ක් නුවර ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට අ 15 November 2011
සෙනසුරු මාරුවට පින්කම් සෙනසුරු මාරුව සිදුවූ අද මාතර තෙලිජ්ජවිල ඇල්හිරිය පුරාණ රජමහා විහාරයේ දී බෝධි පුජාවක් පැවැත්විණි. සෙනසුරු මාරු වන නිසා ඇතැමුන් ගෙය 15 November 2011
ක්‍රිකට් අතුරු කමිටුව විසිරුවයි කි‍්‍රකට් ඇතුරු කමිටුව විසුරුවා හැරීමට ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා මීට සුළු වේලාවකට පෙර පියවර ගත්තේය. ක්‍රිකට් අත 15 November 2011
ඇඹිලිපිටිය කම්හල හැට කෝටියකට බදු වසර 41ක පමණ ඉතිහාසයක් ඇති ඇඹිලිපිටිය කඩදාසි කම්හල ඕස්ටේ්රලියාවේ පර්ත් ඉංජිනියරිං සමාගමට තිස් වසරකට බදු දීමේ ගිවිසුමට මුදල් අමාත 15 November 2011
පැමිණිලි 15ක් නීතිපතිට උගත් පාඩම් හා ප්රතිසන්ධාන කොමිසමට සාක්කි දුන් 15 දෙනකුගේ පැමිණිලි විභාග කිරීමට නීතිපතිට යොමුකර ඇත. 15 November 2011
මගමරුට තිදෙනෙක් බිලි අඟුණුකොළපැලැස්සේ සමනලගමදී පෞද්ගලික බසයක් හා ත්‍රීරෝද රියක් ගැටී තී‍්‍රරෝද රියේ ගමන් කළ ආච්චි, සීයා හා අවුරුදු තුනක දරුවකු මිය ගිය 15 November 2011
තැපැල් වර්ජනයෙන් ලියුම් ගොඩගැහේ තැපැල්පති ඞී.එන්.කේ. දිසානායක මහතා වහාම එම තනතුරෙන් ඉවත් කරන ලෙස ඉල්ලා තැපැල් සේවකයින් ආරම්භ කළ සත්‍යග්‍රහය නිසා කොළඹ මධ්‍යම තැපැල 15 November 2011
''දියවැඩියාවෙන් ඇස බේරා ගන්න” ලෝක දියවැඩියා දිනය නිමිත්තෙන් ජනතාව දැනුම්වත් කිරීමේ විශේෂ වැඩසටහනක් හා රෝගී පරීක්ෂාවක් කොළඹ ජාතික අක්ෂි රෝහලේ දී අද පැවැත්විණි. ඇ 15 November 2011
මන්ත්‍රී සංගරපිල්ලේ මියයයි යාපන දිසාවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන සිවදාසන් සංගරපිල්ලේ මහතා (77) යාපනයේ දී අභාවප්‍රාප්ත විය. ඔහු ඊළාම් මහජන ප්‍රජාත 15 November 2011
රාජ්‍ය සේවක දේපළ ණය සීමාව ඉහලට රාජ්‍ය සේවකයන්ට සහන පොලියට ලබාදෙන දේපල ණය සීමාව රුපියල් ලක්ෂ 50 දක්වා ඉහළ නංවා ඇත... 28 February 2026