ඉන්දුනිසියාවේ දකුණු සුමාත‍්‍රාහිදී දැන් පැවැත්වෙන තෙවැනි ආසියානු ජිම්නාස්ටික් තරගාවලියේදී ශ්‍රී ලංකා ක‍්‍රීඩිකාවේ කාන්තා කණ්ඩායම් තරගාවලියේ ලෝකඩ පදක්කම දිනාගැනීමට සමත් වූහ. ලෝකඩ පදක්කම් ලාභී කණ්ඩායමට නදී කුමාරි, ඉමාෂා තරින්ද්‍රි සහ සඳුනිකා නවාංජලි යන ක‍්‍රීඩිකාව ඇතුළත්වූහ. රටවල් 11 ක් සහභාගි වූ මෙම තරගාවලියට ශ්‍රී ලංකාවෙන් 14 දෙනකුගෙන් යුත් පිරිමි සහ කාන්තා කන්ඩායම් දෙකක් සහභාගි විය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි පටන් ගැන්ම හොඳයි (ස)