සතියකට අධික කාලයක් අනුරාධපුර නගරය හා අවට දුරකතන ක්‍රියා විරහිත වීම නිසා බැංකු, ඇතුළු ව්‍යාපාරික ආයතන ද, රජයේ කාර්යාල කටයුතු වලට ද බාධා පැමිණ ඇතැයි නගරවාසීහු කියති. බැංකු ටෙලර් යන්ත්‍රද අවහිර වී ඇතැයි කියති. වැස්ස හා විදුලිකෙටීම් තත්ත්වය නිසා මේ තත්වය උදාවී ඇතැයි දුරතකන සමාගමක නිලධරයෙක් කියයි. ඔහු පැවසූයේ භූගත වළවල්වල ජලය පිරී ඇති නිසා රැහැන් ක්‍රියා විරහිත වී ඇති බවයි.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නව පළාත් සභා මහ ඇමතිතුමාට කරන්න ඔන්න වැඩ තියෙනවා. (නි)
දැන් ඉතිං වැස්සට බණිනවද? (නි)
හැමදා නියං එකදා වැහි වළාවේ කිවුවට දැන් වැස්සට බණිනවා. (නි)
අපේ රටට වැස්සත්, පෑයුවත් සුලග හැමුවත් දැන් වැරදියි.(නදී)
ඒකත් මහ කරදරයක් තමයි. (නි)
ඔය මංගල්ලේ බොරු . ඕවා පිළිගන්න බෑ (ස)
ස්වභාව ධර්ම දැන්වත් තෙරුම් ගන්න, සියල්ල අභිබවා ස්වභාව ධර්මය ඉස්මතු වෙයි( ස)