සුදුසුකම් නොළත් පුද්ගලයන් වෛද්‍ය සභාවේ ලියාපදිංචි නොවී වයඹ පවත්වාගෙන යන හොර රසායනාගාර වැටළීමට යයි. වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ආර් එම් එස් කේ රත්නායක මහතාගේ මූලිකත්වයෙන් ඒ සඳහා සය පුද්ගල කමිටුවක් ද පත් කැර ඇත. ගල්ගමුව, නිකවැරටිය, කුලියාපිටිය, නාරම්මල හා කුරුණෑගල මෙවැනි අනවසර රසායනාගාර ඇතැයි වයඹ පළාත් වෛද්‍ය පර්යේෂණ තාක්ෂණ විද්‍යාඥ සංගමයේ ප්‍රකාශක ඇසල සපුමල් බණ්ඩාර මහතා කියයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම හොද වැඩක්. ඔබතුමාට බොහොම පින්! (නි)
පදුරකට පයින් ගැහුවොත් 15 ක් 20 ක් විසිවෙනවා ඒ වගේ අය (ස)
මොන රසායනික බෙහෙත් මෙතෙක් දුන්නද දන්නෙ නැහැ. දැන් හරි මේ පියවර ගැනීම ලොකු දෙයක්. (නි)
එහෙනම් ඉතිං සෑහෙන ගණනක් වහන්න වෙයි. (නි)
දැන්වත් ඔය වැඩේ හරියට කළ නම් සතුටුයි. (නි)
මම අදුරන එක්කෙනෙකුත් ඉන්නවා. එයාවත් අල්ලලද දන්නේ නැහැ.(නදී)
මම අදුරන එක්කෙනෙකුත් ඉන්නවා...අනේ එයාවත් අල්ලාවිද දන්නේ නෑ (ස)
කල්තියා දැනුම් දීලා යන එක කෝකටත් හොදයි. එතකොට හොර රසායනාගාර පවත්වාගෙන යන අයට ව්‍යාජ ලිපි ලේඛණ සකස් කර ගන්න පුළුවන්නේ.. අනේ අපොයි ..මෙහෙමත් වැටලීම්...!!! (අ)