වෙළෙඳ ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට ආරක්ෂාව සලසමින් ගමන් කළ පොලිස් විශේෂ කාර්ය බලකායේ පරිවාරක රියක මහරගම හංදියේදී යතුරුපැදියක් හැපීමෙන් යතුරුපැදිකරු තුවාල ලබා ජයවර්ධනපුර රෝහලට ඇතුළු කරනු ලැබීය. පොලිස් රියදුරා අත්අඩංගුවට ගනු ලැබීය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකට එනවාද මන්නා ගෙවල් වල ඉන්නෙ නැතිව..!(නු)
මේ අය වැඩකට නැති ගමන් යන්නෙත් පරිවාර සේනාව අරගෙන.. විදුලි වේගයෙන්නේ..!(නු)
කොහෙමත් මැති ඇමතිලාගේ ළගින් ඉන්න අය වාහනවල යන්නේ එයාලගේ භූදලය වගේ කියලා හිතාගෙන..!(නු)
මෙයා කරපු වැඩවල හැටියට ඔහොම නොගිහිං බැහැනේ.. දැක්කනෙ පහුගිය දිනවල..!(නු)
සමහර පරිවාරකයෝ හිතන්නේ එයාලා තමයි ඇමතිලා කියලා (ස)
මේ අය මිනිසුන් ගැන නොහිතන වයින් කළ රොබෝලා වගෙයි හැසිරෙන්නේ. (නි)
පොලිස් රියදුරා දැන් නිදහස් කරලා ඇති (ස)
කරන වැඩ වලට මිනිස්සු අල්ලගෙන ගහාවි කියන බවට තමයි මෙපමණ වේගයෙන් යන්නේ.
අපේ ප්‍රියතම පුවත්පත. හොඳ කොන්දක් තියන මහත්රු තමයි ඉන්නේ. ඒකට අනිත් පත්තර?
මේ ආරක්ෂක ක්‍රමය රටට විනයක්. ඇමති යන එකේම එක්කෙනෙක් ගියාම හොදටම ඇති.
දැන් එල් ටී ටි යත් නෑ. ඒත් මේ ජනතාව නමවත් දන්නේ නැති මන්ත්‍රීන් පාරේ යනකොට ආරක්ෂකයෝ පිරිවරාගෙන ඉගිල්ලෙනවා. ඇමතිවරු යන්නේ ජනාධිපති යනවාටත් වඩා සද්දේ දාගෙන. මේක මේ සෝබනයක් විතරයි. ආරක්ෂාව පිලිබඳ ප්‍රශ්නයක් නොවෙයි. හැබැයි ජොනී එක්කනම් මිනිස්සු තරහයි තමා. ජීවන වියදම අහස උසට ගිහින් ඒත් ජනතාවට සහනයක් දෙන්න කිසිම දෙයක් කරන්නේ නෑ මේ යෝධයා. හැබැයි මිනිස්සු ජොනීට හානියක් කරන්නේ නෑ. වැඩිම උනොත් කුණු බිත්තරයක් තක්කාලි ගෙඩියක් ගහයි. අප්‍රසාදය පල කරන්න. ඒකට බයේ ඔය විදියට පාරේ ඉන්න මිනිස්සු මරාගෙන යන්න ඕනේ නෑ.
මේ රටේ දැන් යුද්ධයක් නැතුව තියෙද්දිත් මේ අය යන්නේ ඉගිල්ලිලා. අනික මේ අයට මොකටද මෙච්චර පරිවාර වාහන? මේ අයගේ වාහන එනකොට අපි කානුවකට හරි බැහැලා හැංගෙන්න ඕන. නැත්නම් කොයි වෙලේ යටකරගෙන යයිද දන්නේ නැහැ.
හෙමිහිට වෙන්න ඇති යන්න ඇත්තේ. (නි)
අනේ මන්දා මිනිස්සුන්ට වැඩ කරන්න මේවා අවශ්‍යමද? මම රටවල් කිහිපයකම නිතර යන කෙනෙක්.. එත් අපේ රටේ විතරයි ඔහොම යනවා දකින්නෙ..!(නු)
එතකොට හයියෙන් යන්න කියපු කෙනා නෙමෙයිද වැරදි (ස)
මේ නට්ටිය සාමාන්‍ය මිනිස්සුන්ගෙන් ගුටි කන දවස වැඩි ඈතක නෙමෙයි.
මොනවා අරක්ෂා කරන්නද දන්නෙ නෑ
මේ රටේ දැන් යුද්ධයක් නැතුව තියෙද්දිත් මේ අය යන්නේ ඉගිල්ලිලා. අනික මේ අයට මොකටද මෙච්චර පරිවාර වාහන? මේ අයගේ වාහන එනකොට අපි කානුවකට හරි බැහැලා හැංගෙන්න ඕන. නැත්නම් කොයි වෙලේ යටකරගෙන යයිද දන්නේ නැහැ.
ඇමතිලට වඩා පවර් පරිවාර රියදුරෝ
ඇයි ඇමතිවරු ඔච්චර හදිස්සි යන්න? ගොඩක් වැඩ ඇති නේද
මම උදේම දැක්කා මේ අනතුර. ඇමති පරිවාර රථ යන්නෙ අහසෙන්නෙ. අහිංසක මගීන් ගැනවත් අනිත් වාහන ගැනවත් කිසිම තැකීමක් නැහැ. (නි)
ඇමැති පස්සෙන් යන මේ අය ඇමැතිට වඩා ගනන් (අ)
මම හිතන් හිටියේ දැන් ඇමති වරුන්ට පරිවාර රථ ඕනි නෑ කියලා . සමහර විට කරන කියන වැඩ අනුව එහෙම බැරුවත් ඇති (ස)