ග්‍රීසියේ දුප්පත් පාපන්දු කණ්ඩායම එරට ගණිකා හල් හිමියෙක් යුරෝ දහසක් ද (රුපියල් 170000) ජර්සි හා කොටකලිසම් ද පිරිනැමීය. එම කණ්ඩායම ජය ගතහොත් සෙවුලා අලෙවිර්දෝ නම් මේ ගණිකා හල් හිමියාගෙන් තෑග්ගක්ද හිමි වෙයි. ‘හොටෙල් ඉරෝටිකා‘ සොවුලා නිවසයේ ගණිකාවන් සමග නොමිලයේ රැය පහන් කිරීමට පහසුකම් සැපයීමයි. එහෙත් එම කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ පෙම්වතියෝ ඒ තැග්ගට බලවත් අකමැත්ත පළ කරති. එහෙයින් ඔවුහු ප්‍රතිවාදී පිලේ ජය පතා ඔවුනට ‘චියර්‘ කරන්නට යති.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න රටවල්...(නු)
මමත් චියර් කරනවා..!(නු)
මෙන්න නියම කෙල්ලො ඉන්න රටක්.. අනිත් පිල දිනන් කියලා පතනවා මමත්..!(නු)
ලංකාවෙ මෙහෙම දෙයක් සිදු උනා නම් ඉදලා ඉවරයි..!(නු)
අනිවාර්යයෙන්ම ග්‍රීසිය දිනනවා...!(නු)
නියමයි ලංකාවෙ ක්‍රිකට් කණ්ඩායමටත් දුන්නනම් නියමයි..!(නු)
නියමයිනෙ... අපට නැහැනෙ මේ වගේ තෑගි...!(නු)
චී චී චී හරිම කැතයි..!(නු)
පේනව නේද කාන්තාවන්ගේ තියන ඉරිසියාවේ තරම....(නු)
විස්සයි 20 දි ඔය තෑග්ග දුන්නනම් කුසලානය අපේ අනිවාර්යයෙන්ම..!(නු)
පෙමවතියො මොනවා කරත්.. ක්‍රීඩකායෝ මේ හෝටලයට යනවා මයි..!(නු)
මේවට තමයි බිස්නස් ප්‍රමෝෂන්ස් කියන්නේ (ස)
මේ ක්‍රීඩකයන්ගේ හැටි ඒකෙන්ම හිතිගන්න පුළුවනි (ස)
මටත් යන්න තිබුණනම් තමයි හොද?(නු)
අපරාදෙ ඒ කණ්ඩායමට මමත් ඇතුළත් උනානම්..!(නු)
ලංකාවෙත් මෙහෙම තිබුණානම් නියමයි..!(නු)