බෙල්ජියමේ ශ්‍රී ලංකා තානාපති පී.එම්. අම්සා බෙල්ජියමේ ඇල්බට් 11 රජතුමා වෙත බෙල්ජියමේ ලීකන් රජ මාලිගයේදී අක්තපත‍්‍ර බාර දුන්නේය. මේ නිමිත්තෙන් රජ මාලිගයේ උත්සවයක්ද පැවැත්විණි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුභපතමි මහත්මයාණනි.
විශ්‍රාමිකයන් සේවයේ යෙදවීමෙන් අන්අයගේ රැකියා අවස්ථා අහිමි වේ. (නි)
පී.එම.අම්සා මහතා රාජ්‍ය පරිපාලන සේවයේ දක්ෂ නිලධාරියෙකි. මඩකලපුවේ ඉපිද හැදී වැඩුනද ස්වෝත්සාහයෙන් සිංහල භාෂාව ඉගෙනගත් ඔහු සිංහල ඉංග්‍රීසි සහ දෙමල භාෂාවන් ඉතාමත් හොඳින් හැසිරිය හැකි අයෙකි. ඔහු වගේ අයෙක් ශ්‍රී ලංකා පරිපාලනසේවයට සම්පතක් බව කිවයුතුය.(ස)
අපේ සංස්කෘතික ඇදුමින් ඔබ තුමා ගිය එක ගැන සතුටුයි (ස)
1964 ඉපදුණා කියන්නේ තවමත් 50ට අඩුයිනේ. (නි)
ඇරිස්, එහෙනම් ඉතිං අපේ රට පාලනය කරන කට්ටිය සියල්ලන්ම මුලින්ම ගෙදර යන්න ඕනෑ. (නි)
අම්සා මහත්තයාට සුබ පැතුම් (ස)
අම්සා මැතිතුමා එංගලන්තෙ දි විශිෂ්ට සේවයක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉටු කරපු ලංකා මාතාවගේ වටිනා පුතෙක්..!(නු)
ඉතාලි තානාපති කාර්යාලයට තානාපති ලෙස මෙතුමා පත් කළොත් එය ගොඩ ගනීවි.. මෙවැනි විශිෂ්ටයෙක් ගෙන් අවශ්‍ය එවැනි සේවාවක්..!(නු)
තම සේවාකාලය තුළ උපරිම හැකියාවන් පෙන්වූ මෙවන් උසස් නිලධාරීන් විශ්‍රාම නොයවා තබාගත යුතුයි. (නි)