වියළුව පළාතේ මුරුංගා කිලෝව රුපියල් හතරක පමකටවත් විකුණා ගත නොහැකි බව ගොවියෝ කියති. මෙවර සරු අස්වැන්නක් ලැබී ඇත. මීගහ කිවුලට ලොරියකින් ගෙනා මුරුංගා තොගයක් විකුණා ගත නොහැකිව පාර අයිනේ දමා ගොස් තිබිණි. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ මුරුංගා මිල රුපියල් දහයකි. මාසයකට පෙර කොළඹ මුරුංගා මිල රුපියල් 350ක් විය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආඩවනේ මුරුංගා... (නි)
පිරිසිදුකොට කපා ප්ලාස්ටික් බෑගවල දැමූ මුරුංගා ශීතකරනයේ මාස ගනනක් තබාගත හැක. මෙලෙස අපනයනය කරන මුරුංගා ඇමරිකාවේ ඉන්දියානු කඩවල ඉහල මිලකට විකිනේ.ඉන්දියානු සම්බාර් හොදිවලට මෙය යොදනවා.මේ ආකාරයට අපනයනය කරන්න.(ස)
අපි වවමු රට නගමු. (නි)
මට නං මේ ටිකේම මුරුංගා කාලා එපා වෙලා. ඵලදාව ඇතිකාලෙට මේවා ටින් කරලා කල්තියා ගන්න ක‍්‍රමයක් තිබුණා නම් හොඳයි. (නි)
රජයේ ඇත්තන්ගේ අවධානය මේගැන යොමු වෙන්න ඕනේ (අ)
අපරාදේ කොච්චර හොඳ කෑමක්ද රජයෙන් මේ ගැන හොයල බලන්න ඕනේ.(අ)
මුරුංගා වල හැටි දන්නො දනිති..!(නු)
අධිශීතකරණයේ දමන්න. වසරක් වුණත් තබාගන්න පුලුවන්. (නි)
ලංකාවේ වටිනා කමක් නැති හැම දෙයක්ම පිටරටවල ඉන්න අපට ලොකු වටිනාකමක් දැනෙනවා මෙහේ ලංකාවෙන් ගේන මුරුංගා කිලෝවක් ඩොලර් 5.00 ක් රුපියල් 640 යි (ස)
මුරුංගා ටිකක් වැඩිපුර කාලාවත් බලමු මෙදා පාරවත් හද පායයිද කියලා..!(නු)
මුරුංගා වල වැදගත්කම නොදන්නා නිසයි ඔය ඔක්කොම. මේක බලා අනිත් අයවත් දැනුවත් කරන්න. http://www.youtube.com/watch?v=Cqwk9KFLTI0 (නි)
ඩ්‍රම්ස් ස්ට්ක් යනු මුරුංගා වල ඉංග්‍රීදි නමයි. ඒ කියන්නේ හදිසියට මුරුංගා වලින් ඩ්‍රම්ස් වුවද ගැසිය හැකිබව නොවේද? (නි)
අපොයි ඇයි මේ මුරුංගා කොතරම් ගුණ ආහාරයක්ද?(නු)
මුරුංගා ලොරි ගණන් පාරවල් අයිනේ හළන්නේ ඇයි? මේවායින් වැඩක් ගන්න විදියක් ගැන දන්න එක මනුස්සයෙක්වත් නැද්ද ලංකාවේ? (නි)
ඉන්දියාවෙ අවුරුදු 96 තාත්තලාට මුරුංගා කන්න කිව් අයට මේ අදවස්වල හොද ඇති...(නු)