IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


අලූත් මුහුණෙන් අලූත් ජීවිතයක්

”මට දැන් හොඳයි” යනුවෙන් ලොව අමාරුම හා සංකීර්ණ මුහුණු බද්ධ සැත්කමට මුහුණදුන් මිනිසා කියයි. 1997 දී තම පිස්තෝලය පත්තුවීමෙන් විකෘති වී ගිය මුහුණ වෙනුවට නොරිස්ට (37) අලූත් මුහුණ බද්ධ කැරුණේ ඇමෙරිකාවේ මේරිලන්ත සරසවි රෝහලේදීය. වසර 15 ක් පුරා වෙස් මුහුණක් පැළඳ රාත‍්‍රියේ පමණක් ගමන් ගිය නොරිස් කියනුයේ දැන් කාගේවත් උසුළු විසුළු නැතිව පාරේ යා හැකි බවයි. පසුගිය මාර්තු මාසයේදී වෛද්‍යවරු ඔහුට හක්ක දත් හා දිවක් බද්ද කළහ. පැය 36 ක් පුරා පැවති සැත්කමට වෛද්‍යවරු සිය දෙනෙක් පමණ සහභාගි වූහ. වෛද්‍ය කණ්ඩායමේ ප‍්‍රධානියා වූයේ දොස්තර එඩ‍්‍රවාර්ඩෝ රොඞ්රිගස්ය. තමාට දැන් ගඳ සුවඳ දැනෙන බවත් දිව සෙලවීමට හැකි බවත් ඔහු කියයි. සැත්කමෙන් මාස 7 කට පසු ඔහු මාධ්‍ය හමුවට ආවේය. සැත්කම කළ දොස්තරවරුන් දෙවිවරුන් බව කී ඔහු ඔවුන් තමනට අලූත් ජීවයක් දුන් බවත් කියයි. මීට පෙර මෙවැනි සැත්කම් 22 ක් සිදුකැර ඇතත් ඒ සැත්කම් මෙතරම් සංකීර්ණ නොවුනි. සබැඳි  පුවත්.....



අදහස් (0)

අලූත් මුහුණෙන් අලූත් ජීවිතයක්

චමින්ද Friday, 19 October 2012 03:44 PM

සැබවින්ම දොස්තරවරු දෙවියන්ය මනු ලොවේ. ඔබලාට ගොඩක් පින්. (නි)

:       0       0

silva tabuk Friday, 19 October 2012 03:49 PM

මම දකින සැබෑ දෙවිවරු (අ)

:       0       0

සරත් Friday, 19 October 2012 04:00 PM

දෙවිවරුම තමයි. (නි)

:       0       0

හේරත් Saturday, 20 October 2012 08:19 AM

ඒකට අපේ අනුරපුර දොස්සතර වරු (ස)

:       0       0

සෑම් Friday, 19 October 2012 04:08 PM

දොස්තරවරු මනු ලොවේ ඉන්නා දෙවියන්ය ඔබ !!! (නි)

:       0       0

චූලක Friday, 19 October 2012 04:08 PM

වෛද්‍යවරු කියන්නෙ ඍෂිවරු. මේක නම් මහා හාස්කමක්. (නි)

:       0       0

අභේ Saturday, 20 October 2012 09:07 AM

අපිටත් නුදුරු අනාගතයේදීම මෙය කළ හැකිවේවි. (නි)

:       0       0

කපිල Friday, 19 October 2012 04:45 PM

ඔබට සියලු යහපත ලැබේනවා නිසැකයි ජීවකවරුනි. (අ)

:       0       0

අනුර Friday, 19 October 2012 06:54 PM

මේකනම් මහම පිනක් (ස)

:       0       0

අනුර Friday, 19 October 2012 06:54 PM

මේකනම් මහ පිනක් , දොස්තරලා සියලු දෙනාටම ස්තූතියි (ස)

:       0       0

කුමාර Friday, 19 October 2012 07:56 PM

මෙන්න වැඩ කාරයෝ...!(නු)

:       0       0

සුමිත් Friday, 19 October 2012 10:58 PM

දෙගොල්ලෝටම සුබ පැතුම් (ස)

:       0       0

අමර Friday, 19 October 2012 11:33 PM

මිහිපිට වැඩවසන දෙවිවරු නුඹලාය...නුඹට පින් (ස)

:       0       0

චන්ද්‍රසිරි Saturday, 20 October 2012 02:00 PM

කලින් මූණ මීට වඩා හොඳයි. මොනවා කරන්නද (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 0 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 806 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site