මෙම මස 25 වැනිදා ආරම්භ වන හොං කොං සය සාමාජික ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සය සාමාජික ක‍්‍රිකට් පිලේ නායකයා ලෙස ටෙස්ට් ක‍්‍රීඩක ජෙහාන් මුබාරක් නම් කර තිබේ.
ශ්‍රී ලංකා සය සාමාජික පිල: ජෙහාන් මුබාරක් (නායක), කෞෂාල් ලොකුආරච්චි, චාමර කපුගෙදර, කෝසල කුලසේකර, සචිත් පතිරණ, රමිත් රඹුක්වැල්ල සහ කුසල් ජනිත්
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපොයි තවත් මෙයාව ගන්නවනේ. මේ ටීම් එකට කපුගෙදර විතරයි අඩු . කපුගෙදරයි මුබාරකුයි ඇරෙන්න වෙන අය ඇත්තේම නැද්ද ? (නි)
ක්‍රීඩකයන් තෝරන පදනම මොකක්ද? (නි)
ආ! අහවලාත් ඉන්නේ? (නි)
ලංකාවට ජය වේවා
සුභපැතුම්
මුබාරකුයි කපුගෙදරයි දෙන්නම ඉන්නවා....ඉවරයි ඉතින් (ස)
සමිත රඹුක්වැල්ලත් ඉන්නේ? (නි)
අයියෝ! මෙයාලට නම් දිනන්න පුළුවන් වෙයි කියලා මම හිතන්නෙ නැහැ (නි)
මම නම් හිතුවේ කපුගෙදරව නායකයා කරයි කියලා (නි)
නියම කණ්ඩායම! (නි)
බයවෙන්න දෙයක් නැහැ. පළමු වටයෙන්ම ප්‍රතිඵල බලාගන්න පුළුවන් (නි)
කෝ තිසර? (නි)
කමක් නැහැ මුබාරක්. කප් එක අරගෙන නිදාගෙන ඉන්න ක්‍රීඩාලෝලීන් අවදි කරන්න. (නි)
මේක පෙන්වන්නේ මොන නාලිකාවේද? (නි)