අකුරැස්ස දෙනියාය මාර්ගයේ රඹුකන ආරුක්කු බෝක්කුව වසර 122කට පසුව කඩා වැටීමෙන් ගමනා ගමනය අවහිර විය. අඩි 15ක් පමණ පළල පාරේ අඩක්ම බෝක්කුව අසලින් කැඩී යෑමත් සමග සැහැල්ලු වාහානවලට පමණක් ඉඩදෙන බව මාර්ග ඉංජිනේරු විමල කරුණාරත්න මහතා කියයි. සියවසක් ගත වූ මේ බෝක්කුව පළමු වරට පිළිසකර කිරීමට සූදානම් වෙද්දී කැඩී ගිය බව ද ඔහු කියයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැරණි තාක්ෂණය හරිම විශ්මිතයි. (නි)
මෙයාලත් මාර කතා කියන්නේ . කඩන් වැටුනට පස්සේ කියනවා පිළිසකර කරන්නලු හිටියේ (ස)
අනේ අනිච්චං මට වුණු වියෝයා... මාස ගානකට පස්සේ හෙට වෙන්ඩ හාමිනේ බලන්න යන්න හිටියේ. ඔය පාලම උඩින් තමයි එහේ යන්නත් ඕනෑ. දැන් හරිනේ ඔක්කෝම. :( :( :( (නි)
මේ අපේ උරුමයක් විනාශ වුණ එක ගැන අතිශයින් කණගාටුයි....ප‍්‍රතිසංස්කරණය කළ නම් කොච්චර අගේද?
පැරණි අයගේ දෂ්කම් කොතරම් අගනේද (අ)
තිබූනූ පැරණි ක්‍රමයටම ප‍්‍රතිසංස්කරණය කලා නම් තමා හොද...!! (ස)
ශ්රී ලංකාව අභ්‍යවකාශය ජයගනී....හාහ් හහ් හහ් හහ් හහ්....(ස)
අනේ අපේ ගමට යන්න තිබුණු පාලම් ටික ටික විනාස වෙනවා (ස)
දැන් පිළිසකර කරන වැඩේ තව ලොකුවට කරගන්න පුලුවන්නේ. (නි)
තිබ්බ විදියට තිබුණනම් තව අවුරුදු ගාණක් පවතිනවා (ස)
අපේ අයට ඔය පාලම හදන්න තව අවුරුදු 100 ක් විතර යාවි .ඕන් මං කිව්වා (ස)
"සියවසක් ගත වූ මේ බෝක්කුව පළමු වරට පිළිසකර කිරීමට සූදානම් වෙද්දී කැඩී ගිය බව ද ඔහු කියයි." ගණන් ගන්න එපා. පිටරට ගිය අපේ ඇත්තන්ගේ පූර්ණ ආශිර්වාදය ඇතුව අන්න අපි අභ්‍යවකාශ මධ්‍යස්තානයකුත් හදන්න යනවා. එතකොට ඉගිල්ලිලාම යන්න බැරුවයැ..(ස)