අධිකරණ සේවා කොමිසමේ ලේකම් මංජුල තිලකරත්න මහතාට ගල්කිස්සේදී පහරදුන් මැරයන් අත්අඩංගුවට ගැනීමට තොරතුරක් දෙන කෙනකුට රුපියල් පන් ලක්ෂයක ත්‍යාගයක් පිරිනමන බව පොලිසිය කියයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහවල් පැත්තේ ගියානම් හරියටම දැනගන්න තිබුණා (නි)
මම දන්නවා නම් අල්ලලා දෙනවා. මට සල්ලි එපා. (නි)
ජයවේවා සන්තෝසයි
ලේකම්ට පහර දුන්න කෙනාට නම් මීටත් වැඩිය දැනටමත් ලැබිලා ඇති නේද? (නි)
කටුගෙයි හොරාට මීටවැඩිය ලොකු තෑග්ගක් දීලත් කෝ ඇල්ලුවද? (නි)
බුදු අම්මෝ මේ මටනම් බැරියෝ!!!! (නි)
අන්දරේ ගල උස්සපු කතාව මතක් වෙනවා. "මම ගල ගෙනිහින් දාන්නම්, ඔය කට්ටිය එකතුවෙලා ගල උස්සලා මගේ කරෙන් තියන්න'' කිවුවානේ.. (නි)
පොලීසියට වැඩ වැඩි නිසා අපිම හොයලා දඩුවම් කරන්නද ? (ස)
මමයි ගැහුවා ............ (ස)
පොලිසිය වෙතයි, ජනතාව මෝඩයාට අන්දවන්න එපෝ... (නි)
ජනතාව මෝඩයට අන්දවන්න එපෝ .............(ස)
කෞතුකාගාර හොරකම ඇල්ලු ශ්‍රී ලංකා පොලිසියට ඕකත් කජ්ජක්ද ? (නි)
ඇයි ජනතා සහයෝගය නැතුව අල්ලන්න බැරිද? (නි)
අන්තිමට ලක්ෂ 5ත් නැතිවෙලා ජීවිතෙනුත් වන්දි ගෙවන්න වෙයිද දන්නෙ නැහැ (නි)
ලක්ෂ පහ කැලණිය පැත්තට යාවිද? (නි)
අල්ලන්න කව්රුත් නැහැ.බඩු සහ නඩු දෙකම හාමුදුරුවන්ගේ. අන්තිමට අර කෞතුකාගාරයේ වගේ කොහේදෝ ඉන්න කෙනෙක් අහුවේවි. (නි)
අහවලාගෙන්ම තමයි ඉතින් අහන්න වෙන්නේ (නි)
පොලිසිය හැම වෙලේම බළල්ලූ ලවා කොස් ඇට බාවන්න තමයි හදන්නෙ. (නි)
ඇයි හිතාගෙන ඉන්නේ ලංකාවේ ඉන්නේ කොණ්ඩය බැදපු චීන්නු කියලද? (නි)
මෙන්න තෑගි දෙන්න යනෝ! (නි)
හා හා පොලිසිය ඕවා හොයලා වැඩිය දඟලන්න එපා. ගෙවල්වල බඩගිනි හැදෙන දරු මල්ලො එහෙම ඇතිනෙ. (නි)
අනේ පව් පුලුවන් කෙනෙක් මෙයාලට උදව් කරන්නකෝ.(නදී)
ලක්ෂ 5ත් එක්කම ජීවිත රක්ෂණයකුත් නොමිලේම දුන්නා නම් තමා වටින්නෙ. බුදු අම්මෝ! මෙන්න මාව.......... (නි)