ලන්ඩන් පින්කම අදයි හෙටයි මහින්ද රාජපක්ෂ ජනපති උපන්දිනය සමරමින් ලන්ඩනයේ ශ්‍රීලංකා මහා කොමසාරිස් කාර්යාලයයේ අද පිරිත් දේශනයක් පවත්වා හෙට (19) සාංඝික දානයක් ද 18 November 2011
”වෛර නොකරමු” බැනරය ගලවයි ඉතාලි වතිකානුවට අයත් කස්තෙල්ලෝ සාන්ත අන්ජලෝ පාලම මත එල්ලා තිබූ බැනරයකට වතිකාන පූජකවරුන්ගේ දැඩි විරෝධය එල්ල විය. ජෝසප් රට්සින්ගර් ප 18 November 2011
මං ආසයි පියාඹන්න මේ දිනවල රිදී තිරයේ තිරගත වෙන ”කිව්වද නහී නොකිව්ද නහී”චත‍්‍රපටයේත් පුංචි තිරයේ විකාශය වෙන ”මං ආසයි පියාඹන්න” ටෙලි නාට්‍යයේත් ප් 18 November 2011
මහා පිරිස් අලූත්කඬේ මහාධිකරණ තීන්දුවෙන් පසුව සරත් ෆොන්සේකා හිරගෙදරට රැගෙන යාමට බාධා ඇති විය. උසාවිය අවට රැස්ව සිටි පිරිස කෑකෝ ගසන්නට වූහ. ඔහු රැගෙන යාම 18 November 2011
පොන්සේකා තුන් වසරක් හිරේ හිටපු යුද හමුදාපති සරත් පොන්සේකා සුදුකොඩි නඩුවෙන් වැරැදිකරු ලෙස මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලය බෙදුණු තීන්දුවකින් ප්‍ර 18 November 2011
2011 වසරේ ජනපි‍්‍රය කි‍්‍රකට් කී‍්‍රඩකයා තේරීම ‘සියැට් ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන 2011’ ප්රදානයේ වසරේ ජනප්‍රිය ක්‍රීඩකයා සම්මානය සඳහා ක්‍රීඩකයෝ පස් දෙනෙක් තියුණු තරගයක නි 18 November 2011
ඉන්දියාව දෙවැනි ටෙස්ට් තරගයත් ජයගනී සංචාරක බටහිර ඉන්දිය කොදෙව් පිල සහ ඉන්දිය පිල අතර කොල්කටා’හි පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 15 ක විශිෂ්ට ජයක් 18 November 2011
ලෝක ආබාධිත වොලිබෝල් තරගාවලියට ශී‍්‍ර ලංකා කණ්ඩායම පිටත්ව යයි චීනයේ ‘‘බීජිං’’ හිදී පැවැත්වෙන ලෝක ආබාධිත වොලිබෝල් තරඟාවලියට සහභාගිවීම සඳහා ශී‍්‍ර ලංකා ආබාධිත වොලිබෝල් කණ්ඩායම අද (18 වැනිද) අලූයම 18 November 2011
නැවතත් ලබාගත් විශ්වාසනීයත්වය ඉදිරියටත් ගෙන යාම අභියෝගයයි ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර අද (18 වැනිදා) ඩුබායි ස්පෝට්ස් සිටි කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන තුන්වැනි එක්දින අන්තර්ජාතික තරගය දෙපි 18 November 2011
ගණකාධිකාරී ධාවන වාර්තාවක් කඩයි කටාර් ගුවන් සේවයෙන් අද අලූයම කටුනායකට ආ ගණකාධිකාරිවරයෙක් (32) පැමිණීමේ පර්යන්තයේ සිට සියලූ දොරටු පසු කැරගෙන රථ ගාල පැත්තට වේගයෙන් දි 18 November 2011
දොස්තරගේ කාරය පැහැර ගනී වෛද්‍යවරයකුට පිස්තෝලයක් පෙන්වා ඔහු එළියට ඇද දමා කාරය පැහැරගෙන ගොස් ඇතැයි මීගමුව පොලිසිය කියයි. මීගමුව දඵපොත පූදේශයේ වෛද්‍යවරයකු 17 November 2011
තැපෑල අත්‍යවශ්‍ය සේවාවක් කරයි? තැපැල් සේවාව අත්‍යවශ්‍ය සේවයක් බවට පත් කිරීමට රජයේ අවධානය යොමු වී ඇතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි. ඒ අනුව හෙට (18) හෝ අනිද්දා (19) සිට මෙම 17 November 2011
මිහින්තලේ සලෙලු රටේ නමත් කති මිහින්තලේ ආරාධනා ගල පාමුලදී නවසිලන්ත කතක් වැසිකිළියක් තුළට ඇදගෙන ගොස් අතවර කරන්නට තැත්කළ පිරිසක් පොලිස්පති එන්.කේ.ඉලංගකොන් මහතා 17 November 2011
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ කඩුලූ 7 කින් සිම්බාබ්වේ කණ්ඩායම පරදවති චමනි සෙනෙවිරත්න ගේ (15/5) දක්ෂ පන්දු යැවීම නිසා බංග්ලාදේශයේදී පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබී 17 November 2011
චානක වෙලගෙදර ශ්‍රී ලංකා එක්දින පිලට පාකිස්තානයට එරෙහිව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගිවී සිටින ශ්‍රී ලංකා වේග පන්දු යවන ක 17 November 2011
පොලිසියේ ඉල්ලීම ඉවතට හිටපු යුද හමුදාපති සරත් පොන්සේකාට එරෙහිව පවරා ඇති සුදුකොඩි නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිත සිකුරාදා (18) අලූත් කඬේ උසාවි 17 November 2011
කොතලාවල බිරිය නැතිව නඩු විභාග වේ සෙලින්කෝ සභාපති ලලිත් කොතලාවලගේ බිරිය නොමැතිව ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඞ් නඩුව 2012 පෙබරවාරි 10 වැනිදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණ වින 17 November 2011
බැංකු සේවක සංගම් වාරණය දික්වේ. ලංකා බැංකු සේවක සංගමයේ මධ්‍යම කාරක සභා රැුස්වීමට එරෙහිව වාරණය දෙසැම්බර් පළමුවැනිදා තෙක් දීර්ඝ කරන ලෙස කොළඹ දිසා විනිසුරු රංජිත් වත 17 November 2011
පේස්බුක් හමුවෙන් නිරුවත් පින්තූරත් ගනී ”පේස්බුක් සමාජ වෙබ් අඩවියෙන් මිත්‍ර වු අයකු තමාගේ නිරුවත් පින්තූර පළකරන බවට ජංගම දුරකතනයෙන් තර්ජනය කැර තමාගෙන් අයුතු ප්‍රයෝජන 17 November 2011
දිල්ලි ක්‍රීඩා උළෙල ශ්‍රී ලංකාවේ ලංසුවට බලපෑවා - අජිත් නිවාඞ් කබ්රාල් ඉන්දියාවේ නවදිල්ලි නුවරදී පසුගිය වසරේ පැවැති පොදුරාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා උළෙලේ සංවිධාන කටයුතුවල දුර්වලතා කැනඩාව විසින් දිගින් 17 November 2011
වන්දනා නඩයක් අතරමං වෙයි දඹදිව වන්දනාවේ රැගෙන ගිය 38 දෙනකුගේ නඩයක් දෙවැනි දිනයේදී චෙන්නායි නුවර හෝටලයක අතරමං කර සිටි බවත් පුත්තලම පාලවිය සුගත දඹදිව සංචාරක ආය 17 November 2011
ජවිපේ දෙපිලම හැපේ ජනතා විමුක්ති පෙරමුණේ කැරැලි කණ්ඩායමේ පිරිසක් හා ජවිපේ පිරිසක් අතර පිළියන්දල ජාලියගොඩ ජවිපේ කාර්යලයය සම්බන්ධයෙන් ආරවුලක් ඇති වී 17 November 2011
තැපැල් වර්ජනය දිගටම කාතා බිඳ වැටේ අක්‍රමිකතා චෝදනා ඇතැයි කියන තැපැල්පති එම්.කේ.බී. දිසානායක මහතා ඉවත් කරන ලෙස ඉල්ලමින් තැපැල් වෘත්තිය සමිති එකමුතුව තැපැල් ඇමැති ජී 17 November 2011
තාප්පේ කැඩෙයි ගල්කිස්ස දුම්රිය පොළ පාරේ තැපැල් හලේ තාප්පයක් කඩා වැටී ශිෂ්‍යාවක තුවාල ලැබීය. වාහන තුනකට ද අලාභහානි සිදුවිය. 17 November 2011
ඇමැතිට හූ කිව්වැයි යළි රිමාන්ඞ් උසස් අධ්‍යාපන ඇමැති එස්.බී දිසානායක මහතා ඇතුළු ප්‍රභූන් පිරිසකට පසුගිය ජුලි 12 වැනි දා පේරාදෙණිය සරසවියේ දී හූ කියා රජයේ දේපොළට හාන 17 November 2011
ජනපති කතරගම සිය 66 වැනි ජන්ම දිනය හෙට (සිකුරාදා) සමරන මහින්ද රාජපක්ෂ ජනපති කතරගම කිරිවෙහෙර හා අෂ්ඨ ඵල බෝධිය වැඳපුදාගෙන පිරිත් පිංකමට ද සහභාගීවී මහ 17 November 2011
සුදු දොස්තර නියරක් බඳී නැෙඟනහිර එංගලන්තයේ ඇන්ග්ලියා රස්කින් විශ්ව විද්‍යාලයයේ වෛද්‍ය පීඨයේ බෙවර්ලි රයිට් සීගිරියේ දී කුඹුරකට බැස නියරක් බඳීමින් සිටි කත 17 November 2011
වල් ඌරා සායනයට එයි හංවැල්ලේ තුන්මෝදර මධ්‍යම බෙහෙත්හලට කඩා වැදුණු වල් ඌරකු ගැබිනි මවකට හා කාන්තාවකට ද තවත් පිරිසකට ද තුවාල කැර යළි අසල රක්ෂිතයට වැදුනු 17 November 2011
මළවුන් ළඟට විඞීයෝ කැමරා ඉතාලියේ වැනේතෝ පළාතේ රෝහල්හි සියලූම මෘත ශරීරාගාරවල විඞීයෝ කැමරා සවි කිරීමට වැනේතෝ පළාත් සභාව තීරණය කරයි. එමගින් පැය 24 පුරාම ක්‍රිය 17 November 2011
සිංහල ව්‍යාපාර යළි නැංවිය යුතුයි - රනිල් ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදය හා සිංහල ව්‍යාපාරිකයින්ගේ ව්‍යාපාර රැකගැනීමට ජාත්‍යන්තර ප්රජාතාන්ත්රිකයන්ගේ සංගමයේ නායක 17 November 2011
රාජ්‍ය සේවක දේපළ ණය සීමාව ඉහලට රාජ්‍ය සේවකයන්ට සහන පොලියට ලබාදෙන දේපල ණය සීමාව රුපියල් ලක්ෂ 50 දක්වා ඉහළ නංවා ඇත... 28 February 2026