පින්නවල අලි ඇතුන් ගැන අධ්‍යයනයකට ආ විදේශික පිරිසක් කතරගම සිටි හෝටලය කඩා සොරා ගත් රුපියල් දස ලක්ෂයකට වඩා වටිනා ලැප්ටොප්, අයිපෝඩ් ආදී උපකරණ සොරකම් කළැයි කයින පස් දෙනෙක් මාවනැල්ල පොලීසියෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. ඉකුත් 7 වැනිදා සොරකම සිදුවිය. විශේෂ කාර්ය බලකායේ හිටපු සෙබලා මේ සොරමුල මෙහෙයවා ඇතැයි කියති.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවම කනවා නේද? දඩුවම් දියයුතුයි. (නි)
අපේ රටට සංචාරකයෝ ඒවිද (ස)
විශේෂ හොර බලකාය වෙලාද? (නි)
මොහු මැරෙනතුරු එල්ලා තැබිය යුතුයි. (නි)