තණමල්විල සූරිය ආරේ දෙමස්සිනාලා අතර හබයක් දුරදිග ගොස් එක් මස්සිනා කෙනකු ගලකින් ගසා මරා දමා ඇතැයි තණමල්විල පොලීසිය කියයි. පවුල් ආරවුලක් මීට හේතුව බව ද පොලීසිය කියයි. මේ අතර කුකුළු සොරකමක් මුල් කැර ගෙන ඇතිවූ ගැටුමකින් සියඹලාණ්ඩුව බුද්දම අවිවාහකයකු ගෙල මිරිකා මරා සිරුර කාණුවකට ද, වැසිකිලි වළකටද දමා අන්තිමට කෙසෙල් පඳුරක් යට සැඟවා ඇතැයි සියඹලාණ්ඩුව පොලීසිය කියයි.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෙහෙම තන්හාවක්.. අනේ මෙහෙම ආශාවක්.. මිනිසුනි නැතිය මෙයින් සැනසීමක්...
සෞදි රටේ ගැහැණියෙකුට දෙන දඩුවමයි මස්සිනාටයි දීලා තියෙන්නේ.
හරක් මැරීම කොහොමද එතකොට?
කොහෙ බැලුවත් අපේ රටේ මරණ. ඇයි මෙහෙම වෙන්නේ?(නදී)
මෝඩ මස්සිනෝ.
සෞදි අරාබියේ වගේ අමුනුස්සයින්ද දැන් ලංකාවෙත් බිහිවෙන්නේ? (නි)
මස්සිනා කිව්වට හරියන්නේ නෑ. අපිට දැනගන්න ඕන ලේ මස්සිනාද කියලා?
ගල් ගසා මැරීමේ ක්‍රමය අත් හදා බලන්න ඇති.(නදී)
ඉස්සර මිනිස්සු ඉණේ බැදගත් කඹේ දෙන්නෙ මස්සිනාටලු. දැන් දෙන්නෙ ඔලුව කුඩුවෙන්න ගල් පාරක්. අපේ සමාජය වෙනස්වෙලා තියෙනහැටි. මාර දියුණුවක්. (නි)
මම නම් අහලා තියෙන්නේ දියේ ගිලෙද්දී කඹේ දෙන්නේ මස්සිනාට කියලා. (නි)
ආහාරය පිණිස හරක් මරණ එක පවක්. හේතුවක් නැතුව මිනී මරණ එක විනෝදාංශයක්. (නි)
දැන් ඉතින් ඒ ගෑණුකෙනාවත් ගන්න වෙයි. (නි)
මිනිසුන් දහමට හුරුකරවන පාර්ශව මීට වඩා උනන්දු වියයුතුයි (නි)
ගල් යුගයේ මස්සිනාලා... (නි)
මරණ දන්ඩනය ක්‍රියාත්මක කරන්න. දෙස් විදෙස් ඇස් මවිත කරවයි (ස)