ත්‍රිකුණාමලය සේරුනුවර ලිංගපුරම් හි හින්දු කෝවිලක තිබී දෙවඟනකගේ පිළිරුවක් හමු වූ පුරාවිද්‍යා ගවේෂකයකු වන ජී.එල්. සිරිසේන මහතා කියයි. කළුගලින් නෙළන ලද එය අත් අටකින් ද හිසෙන් ගිනි දැල් පිටවන ආකාරයට ද නෙළා ඇත. මෙවැනි පිළිරුවක් මීට පෙර දැක නැතැයි ද ඔහු පවසයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුභාෂිණි, මේක පුදුම වෙන්න දෙයක් නැහැ.කෝවිලෙන් මතුවෙලා තිබෙන්නේ දෙමළ කට්ටියගේ දෙවියෙක්. කොහොම වුණත් සිංහල අපට ඉන්නේ දෙමළ දෙවියෝනේ. අපට අවුරුද්දක් නැහැ, ඒකත් හින්දු කට්ටියගේ. (නි)
මෙවැනි දේවල් වලින් අපේ මුතුන් මිත්තන්ගේ දැනුම ගැන අපිට හිතාගන්න පුලුවන් නේද? දැන් ඉන්න අයට කිසිම දැනුමක් නැහැ. (නි)
මේ දේව රූපයේ නම් මොකක්හරි බලයක් ඇති (නි)
ඕව මොනවද? අර අපේ පැත්තේ ඉන්නේ අත් විස්සක් තියෙන බල්ලෙක්. (නි)
මෙයාලා මිනිස්සුද මන්දා අනෙක් ආගම් වලට මෙහෙම අගෞරව කරන්නේ? (නි)
එතකොට සිදුහත් කුමරු හිංදු නෙමෙයිද?(නදී)
දැන් වෙන දේවල් නිසා නැති දෙවියොත් මතුවෙනවා (නි)
දෙවියනි, පවුකාරයන්ට සමා කරන සේක්වා! (නි)
කොහොමත් සිංහල අපට දෙවියෙක් නැහැනෙ. කෝවිලේ දෙවියෙක් තමයි..!(නු)
ඔන්න පුතා අපේ වැඩ..!(නු)
කරුණාකර ආරක්ෂාව දෙන්න. නැත්නම් හෙට වෙනත් ප්‍රවෘත්තියක් පළවෙන්න පුලුවන්. (නි)
මේවාට අදහස් දමන අය දුටු විට ලංකාවේ සිටින සහ පිටරට සිටින ලංකාවේ අයගේ දැනුම පෙනෙනවා. (නි)
මේ වගේ එක එක පිළිරූ මංසන්ධිවල ඉදිකළොත් රට ලස්සන කරන්න පුළුවං..!(නු)
දෙන දෙවියෝ ගෙට ගෙනැවිත් දෙනවා.. අපිටත් දවසක හිරු පායනවා පුංචි පහේ ඉල්ලමකුත් පෑදුණා..!(නු)
ගයාන්,ඇයි මෙවැනි කුහක මත දරන්නේ?මෙම පිළිමය ඔබලා නමදින බුද්ධ රූපයට සමාන කමක් තිබුණොත් එය බුදු පිළිරුවක් යැයි සියල්ලෝම කියා බෞද්ධ දර්ශනය ගැන වෛවර්ණ කථා කියයි.බුද්ධ රූපයකට ඔබලා කෙසේ නමදින්නේද,ඒ ආකාරයෙන්ම තමයි ඔවුනුත් එය කරන්නේ.ඔවුන්ගේ ආගමටත් පෞරාණික වටිනාකමක් තියෙනවා කියලා ඇයි පිළිගන්න බැරි?අනුන්ගේ ආගම්වලට ගරහන්න එපා.මන්ද අපි අපි අදහන ආගම ගැන පූර්ණ දැනුමක් ලැබෙන තුරු. (නි)
විද්‍යාත්මක දැනුමත් නැති කාලේ මිනිසා හැම දෙයක්ම දෙවියන්ගේ මැවීමක් යැයි ඇදහූ නිසා මෙවැනි දේවල් සංකේතාත්මකව තනන්න ඇති. (නි)
මෙහි මූලික ලක්ෂණ දෙස බැලූ විට පෙනෙන්නේ මහා භද්‍රකාලී දෙවියන්ගේ පිළිරුවක් බවයි. (නි)