ලැප්ටොප් පරිගණකයෙන් අසභ්‍ය වීඩියෝපට පෙන්වා ගොඩකවෙළ එකොලොස් හැවිරිදි දැරියක කෙළසීයැයි දැරියගේ මව ද (38) හිටපු පොලිස් සැරයන් වරයකු ද (46) සැක පිට අත්අඩංගුවට ගනු ලැබූහ. මවගේ අනියම් සැමියා වන හිටපු සැරයන් මවගේ කැමැත්ත ඇතිව දැරිය වසර තුනක් තිස්සේ කෙළෙසා ඇතැයි කියති.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාටවත් බැනලා වැඩක් නෑ .ඉක්මනින්ම සාරධර්ම පිරි සමාජයකට මග සදමු (ස)
කුඩු කාරයෝ වෙන්න ඇති (ස)
මේ දෙන්නව ගෝල්ෆේස් එකේ කණුවක ගැටගහන්න තියෙන්නේ හැමෝටම කෙළ ගහන්න. (නි)
එල්ලුම් ගහ නැතිනිසා, අපේ රටේ මිනිස්සු නටන්නෙම පිස්සු... (නි)
මේවා ලංකාවේ සමයන්. හරියට නිතියක් තියෙනවානම් මිනිස්සු වැරදි කරන්නේ නැහැ. (අ)
ආසියාවේ ආශ්චර්යය... (නි)
කාමා ආසාවෙ කෙලවර නෑ අඳුනන්නේ වියරු වැටී අසරණ දිව් කෙළසන්නේ ජඩ මිනිසෙකුට ඔබ අත දී ලත වෙන්නේ අම්මේ ඇයිද තම දරුවා බිලි දුන්නේ (අ)
පුජ්‍ය පක්ෂය දේශපාලන කටයුතු වලට ගොස් ඇත. දෙමාපියන් ගුරුවරුන් ගෙන් ආරක්ෂාවක්, මග පෙන්වීමක් නැත. රටේ නායකයන් බල ලෝබයෙන් සිටිති. අපි ආගම් හා පක්ෂ වශයෙන් බෙදී ගොස් ඇත. අනාගත පරපුරට කාගේ සරණක් ද ? (ස)
අනේ අම්මපා ආසියාවේ ආශ්චර්යට යන ගමන නම් කියලා වැඩක් නෑ. ඔහොම යං, ඔහොම යං..
බොරු කියන්න එපා. මටනම් විශ්වාස කරන්න අමාරුයි.
එනවකෝ හිර ගේ පැත්තට. (නි)
මේ අම්මවයි, අම්මගේ හොර සැමියයි දෙන්නවම පනපිටින්ම උල තියන්න ඕන ප්‍රසිද්ධියේ.
අප මව්බිමෙ සාරධර්ම හා විනය වන ගත වි තිරිසන්කම සාමජ ගත වි ඈත.
මේවට රජ කාලෙ දඩුවම් දිය යුතුයි.
වහාම රටේ නීති සශෝධනය කලයුතුය
මේ නම් මවක් නෙමේ. තිරිසනියක්. මෙයාට හොද දඩුවමක් දිය යුතුයි.
ලංකාවේ අම්මලට දැන් ලගකදී ඉදලා අනියම් ස්වාමිපුරුෂයෝ ඉන්නවා.(නදී)
මෙහෙම අම්මලාට රජකාලේ දඩුවම් දිය යුතුයි.
ගරැ ජනාධිපති තුමනි..., මෙවැනි අපරාද වෙන්න වෙන්න දරුනූම අපරාද වලට ඉඩදී ඔබ තුමා නිහඩ ඇයි.......? තිරිසන් සතෙක්වත් තම පැටව්න්ට හිරිහැරයක් කරදරයක් වෙන්න ඉඩ දෙන්නේ නැති පසූබිමක, මේ අම්ම කෙනෙක්ද.....? මෙවැනි අපරාද වලට ප්‍රසිද්ධියේ වධදී මරණ දඩූවම දිය යූතුයි...!! මේ සමාජයේ ඉන්න ශ්‍රේෂ්ඨ අම්මලාටත් අම්මා කෙනෙකු වෙන්නට ඉන්නා ගැහැණූ ළමයින්ටත් කරන නින්දාවක් අගෞරවයක්... දැන් ඉතින් නැති බොරැ ගොතයි... දැන් මේවට දෙන දඩූවම මොකද්ද.....? ලංකාදීප හිතවතුන්ට දැක බලා ගැනීමට මේ මොහොතෙම ඔය ඉත්තෝ දෙන්නගේ පින්තූරක් පළ කරන්න....!!
ලංකාවේ ගැහැනුන්ට නීති විරෝධී දෙයක් කරන්න ඕනා නම් පොලිසියේ හාදයෙක් අල්ලගන්ඩ.(නදී)
වෙන්න බැරි දෙයක් (අ)
මේවට හොදම උත්තරය මම දීල තියෙනවා “ජිනා මැඩම් තීන්දුව කල්යයි” කියන ලිපියට අදාලව. කරුණ කරලා ඒක බලන්න.
මේවගේ අයට මොනව කළත් මදි දෙවියනේ.
මෙයාලට අම්මා කියලා, අම්මා කියන උතුම් වූ නමත් නැතිවෙයි. ලබා දිය හැකි උපරිම දඩුවම ලබා දෙන්න මේ අයට.
මේ වහින වෙලාවේ ඒවයින් හරි දඩුවම් ලැබෙන්න.
දැන් දුම්රිය වලටත් අලි ගේට්ටු සවි කරන්න ඕනේ අලියන්ට රේල් පාර මාරැ වීමට
මේවගේ අම්මලාට මොනව කළත් මදි.
ලෝකෙන් උතුම් රට ලංකාවයි - ලංකාවයි - සිරි ලංකාවයි (ස)
එල්ලා මැරිය යුතුයි. (නි)
විලංගු දමා බෝඩ් එකක් එල්ලා පාරක් පාරක් ගාණේ ගෙනගොස් මරාදැමිය යුතුයි. (නි)
ගෙදර බුදුන් යන පදවිය ලබමින්නේ බෝසත් වරුන්ටත් විවරණ ලැබදෙන්නේ අනුන්ගෙ ළමුන්ටත් මවු වරු කිරිදෙන්නේ මේවගෙ අම්මලා ඇයි ලොව බිහි වෙන්නේ
මේ නම් අම්මා කෙනෙක් වෙන්න බෑ. දෙන්නටම අරාබි කරේ දඩුවම් දිය යුතුයි.
අපේ මිනිස්සුන්ට නිදහස වැඩියි. ඕනෙම වරදක්කරල බේරෙන්න ඕනෑතරම් ක්‍රම තියෙනවා. එනිසා දැනට පවතින නීති වෙනස් වෙන්න ඕනෙ.
හෙනම ගහපන්.(නදී)
ගණිකා වියාපාරය නීති ගත කලා කියලා මේ අපචාර නවතින්නේ නැහැ .සාජන්ලට ඕවට යන්න සල්ලිත් නැහැ එනිසා තමයි මේ කාලකන්නි නොමිලේ ලබාගන්න පුළුවන් තමන්ගේ දරුවා හෝ මේ ළමය වැනි දරුවන් අපචාරයට ලක්කරන්නේ .අනික ඕව නීති ගත කලහම බාර් බලපත්‍ර ගන්න වගේ ඒවටත් මරගනීවී .අපේ රටේ ආගමෙන් මිනිස්සුන්ව හදන්න බැහැ. එහෙනම් ඊලග විසදුම මරණ දඩුවම දීම .අවසානයේ මම එකක් කියන්න කැමතියි .මගේ දරුවෙකුට කිසියම් කරදරයක් මේ සමාජය තුල සිදු උනොතින් .ගෑවුණු ගෑවුණු එක මරනවා .(නදී)
හිතාගන්නත් අමාරුයි මෙහෙම දෙයක් වුණාද කියලා (නි)
අප මව්බිමෙ සාරධර්ම හා විනය වනගත වී තිරිසන්කම සමාජගත වී ඇත. (නි)
මේ අම්මා ගැන හෙළි කළාට ලංකාදීප, ඔබට ස්තූතියි! (නි)
නොහොම විහ්වාස කරන්නද?(නධී)
ඔය අම්මාගේ රාග ගින්න නැසීමට යකඩයක් ගිනියම් කර තැබිය යුතුයි. (නි)
අපේ රටේ පාලකයො එක්කො කියවන්න දන්නෙ නැහැ. නැත්තම් පත්තර බලන්නෙ නැහැ. එහෙමත් නැත්තම් වටේ ඉන්න වන්දිභට්ටයො ,මාධ්‍ය ලේකම්ලා කොළය වහලා ආශ්චර්ය පෙන්වනවා. මේවගෙන් එකක් නොවෙන්න අපේ රටට මෙහෙම කාලකන්නි කාම රැල්ලක් එන්න විදිහක් නැහැ. (නි)
නඩු එපා. එල්ලන්න. (නි)
දඩුවම් කල යුතුයි (ස)