ඉතාලියේ මිලානෝ නුවර දොන් බොස්කෝ ශාලාවේදී සෙනසුරාදා කාලාර්ථයේ ගී සැඳෑවක් නොමිලයේ සංවිධානය කැර ඇත. ගීතයක හඬ, සංගීතය හා පද මාලාව ඇතුළු කරුණු ගැන එහිදී විමර්ශනය කැරෙයි. ප්‍රධාන ආරාධිතයා වනුයේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතාය. රාජපක්ෂ මහත්මියද, කීර්ති හෙට්ටිගේ මහතාද ඉතාලියේ ශ්‍රී ලාංකිකයෝ ද මීට එක්වෙති.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුමැතිය අරගෙනද ගියේ..?(නු)
පිරිමි අයට විතරද මේ ආරාධනාව..!(නු)
මිට කලින් මේ වැඩසටහන වෙරෝනා නගරයෙත් කලා. මේක ඉතා හොද දෙයක්.!(නු)
හොදට ගීත ගයන්න..!(නු)
ඔවි ඔවි අනුමැතිය ලැබුණා...(නු)
විඩා වෙලා ඉන්න මහතාට හොද වතුර වීදුරුවක් වගෙයි..!(නු)
අරයා මේ මහත්තයගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කරයිද ? (ස)
ගීත ගයා....හෝ හෝ ....ගීත ගයා (ස)
අපි නොදන්න ඉතාලියෙ විමර්ශකයෝ.. මේක විහිළුවක් වගෙයි පේන්නෙ..!(නු)
අපෝයි ඔවු සරත් පිටිගල, ඉතාලියේ ඉන්න සමහර ලාංකිකයෝ හරය දන්නෙවත් නැතුව ලොකු ලොකු දේවල් කියවනවා. (නි)
ඔය කට්ටිය අතරේ සිංදුවක් තබා සිවුපදයක් හෝ ලියූ කෙනෙක් ඇත්නම් අත උස්සන්න යැයි මම අභියෝග කරනවා. (නි)
කොහෙද යන්නේ මල්ලෙ පොල් වගේ.(නදී)