වල් අලි පහරකින් මිය ගිය ගැහැණියකගේ සිරුරක් නිකවැරටිය මහව මහපාරට ගෙන ආ ගැමියෝ ටයර් පුළුස්සමින් උද්ඝෝණය කළහ. ගම් විස්සක පමණ ගැමියන් එක හඩින් කියා සිටියේ බලධරයන් දැන්වත් ගැමියන්ට රැකවරණය දිය යුතු බවයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලීන්ගේ ගම් බලෙන් අල්ල ගත්තම ඔහොම වෙනවා . උන් කියලත් කොහේ යන්නද ?? (ස)
අලියට කතා කරන්න පුළුවන් නම් ඌ කියාවි උගේ ඉඩම් බලෙන් අල්ලගෙනයි මිනිස්සු ඉන්නේ කියලා (නි)
අලීන් ගමෙන් හා නගරයෙන් දෙකෙන්ම ඉවත් කර අවසානයි නේද ? (ස)
මියගියේ ගැහැනියෙක් ද පිරිමියෙක්ද? (අ)
මෙනවා හරි කරල මේ මිනිස්සු වගේම අලි ටිකත් බේරා ගන්න බලන්න. වගකිවයුතු මහතුන්නේ (අ)
ගම් කැළෑ වදිද්දී අලි ගම් වදින එක සාධාරණයි. (නි)
ගැමියන් ගමෙන් ඈත් කරනු! (නි)