තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැති 78 වැනි සිංහ ආධුනික ගොල්ෆ් ශූරතාවලියේ අනුශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ අංක එකේ ආධුනික ගොල්ෆ් ක‍්‍රීඩකයා වන එන්. තංගරාජා සමත්විය.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි තංගරාජා.. ඔබ එය කළා රට වෙනුවෙන්..!(නු)
මල්ලි ඔබට සුභ පැතුම් නියමයි.!(නු)
නියමයි සහෝදරයා .ආඩම්බරයි (ස)
නියමයි. අද්දැකීම් වැඩි වෙනකොට ජයගන්න පුළුවන්..සුබ පැතුම් (ස)
දමිළ කොල්ලන්ට මීට වැඩිය දක්ෂතා පෙන්වන්නට හැකිවුවත් ජාතිභේද නිසා සුදුස්සාට සුදුසු තැන නැහැ. (නි)