එංගලන්ත කි‍්‍රකට් පිලේ හිටපු නායයකයකු මෙන්ම ජනප‍්‍රිය ක‍්‍රිකට් විස්තර විචාරකයකුද වන ටෝනි ගේ‍්‍රග් මහතා පෙනහැල්ලේ පිළිකාවකින් පෙළළෙන බව වෛද්‍යවරුන් විසින් සොයාගනු ලැබ ඇතැයි එක්සත් රාජධානියේ ඉරිදා පුවත් පතක් වන ‘ද ටෙලිග‍්‍රාෆ්’ පුවත් පත වාර්තා කරයි. කෙසේ වෙතත් ඔහුට කරනු ලබන ප‍්‍රතිකාර මොනවාද යන්න තවමත් තීරණය කර නැත.
”මගේ ජීවිතය පුරාම අසීරුවෙන් සූරා දැමිය යුතු දේවල් කිහිපයක් තිබුණා. මේකත් ඒ වගේ එකක්” යයි ටෝනි ග්‍රෙග් මහතා ද ටෙලිග‍්‍රාෆ් පුවත් පතට පවසා තිබිණ.
සැත්කමක් සඳහා ග්‍රෙග් මේ සතියේදී රෝහල් ගතවීමට සූදානමින් සිටින බවද ටෙලිග‍්‍රාෆ් පුවත් පත කියයි. පිළිකාවේ යථා ස්වභාවය හඳුනා ගැනීම සඳහා මෙම සැත්කම කිරීමට නියමිතය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ ක්‍රීඩාලෝලීන්ගේ ප්‍රියතම විස්තර ප්‍රචාරකයා මොහුයි. අපි සියල්ලන්ම ඔහුට ඉක්මන් සුව පතමු. ලංකාවේ දේශීය වෛද්‍ය ක්‍රමයේවත් නැද්ද මේවාට බෙහෙත්? (නි)
ඉතිං තියෙන්නේ දොස්තර වයිට් මහතාව එංගලන්තයට යවන්නනේ. මොකද මෙයා ඒ රටට, පවුලට වඩා අපේ රටට වටිනාම මනුස්සයෙක්. දේශපාලකයන්ට සුවය පතා බෝධි පුජා තියන හාමුදුරුවෝ සහ ක්‍රිකට් වලට ආදරය කරන අය සනත්ලා කලුලා ඔක්කොම එකතුවෙලා බෝධි පුජා තියන්ඩ ඕනෑ. ඔබට ජය ශ්‍රී මහා බෝ සමිඳු පිහිටින් ඉක්මන් සුවය ලැබේවා! යි මම පතමි. (නි)
දළදා සමිදු පිහිටෙන් ඉක්මන් සුව ලැබේවා! (නි)
නිහතමානී ඔබට ඉක්මන් සුවය පතමි. (නි)
මුලු හදවතින්ම ඔබට ඉක්මන් සුව පතමි. (නි)
හොද මිනිහෙක්ට හෙම්බිරිස්සාවක් හැදුණත් මැරෙන්න යනවා. ඒත් පවුකාරයෙක්ට උල්කාපාතයක් ඔළුවට වැටුණත් යහතින් ඉන්නවා. (නි)
ඔබ වැනි නිහතමානී කෙනෙකුට ඉක්මන් සුව ලැබිය යුතුයි. (නි)
ඔබට ඉක්මන් සුව හා දීර්ඝායුෂ පතමි. ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදය ලැබේවා! (නි)
ඉක්මන් සුව ලැබේවා! (නි)
ඔබට ඉක්මන් සුවය පතමි. (නි)
ඔබට ඉක්මන් සුවය ලැබේවා! ත්‍රිවිධ රත්නයේ සරණයි. (නි)
ඔබට ඉක්මන් සුවය ලැබේවා.. ජේසු පිහිටයි..! (අ)
ඔබට ඉක්මන් සුවය ලැබේවා.. ජේසු පිහිටයි..! (අ)
ඔබට ඉක්මන් සුවය ලැබේවා.. ජේසු පිහිටයි..! (අ)
ඔබට ඉක්මන් සුවය ලැබේවා.. ජේසු පිහිටයි..! (නි)
ඔබ වැනි නිහතමානී කෙනෙකුට ඉක්මන් සුව ලැබේවා. ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදය ලැබේවා! දළදා සමිදු පිහිට ලැබේවා! (නි)
පවු හොද පුද්ගලයෙක්. ඔබට ඉක්මන් සුව පතමි. (නි)
ඔබට ඉක්මන් සුවය පතමි.(නදී)
ඔබට ඉක්මන් සුව ටොන් මහත්තයාණෙනි. ඔබ අපේ රටට දක්වන ආදරයට අපගේ ප්‍රණාමය. (අ)
ඔබට ඉක්මන් සුව හා දීර්ගායුෂ පතමි. ත්‍රිවිද රත්නයේ ආශීර්වාදය ලැබේවා (අ)
ඔබ තුමාට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමි. (අ)
ඔබේ හඩ අපට හැමදාම ඇසෙනවා.. ඔබට ඉක්මන් සුව පතමි..!(නු)
දෙවියනේ මේ වගේ හොද මනුස්සයෙක් නම් ඉක්මනට අරගෙන යන්න එපා..!(නු)
ඔබට ඉක්මන් සුවය සහ දිර්ඝායුෂ පතමි (අ)
ඔබට ඉක්මන් සුව ටෝනි මහත්මයාණනි. (අ)
96 දී ක්‍රිකට් වලින් අපි කප් එක වගේම ටෝනිවත් දිනාගත්තා. (නි)
ඔබට ඉක්මන් සුවය පතමි. (නි)
ඔබට ඉක්මන් සුව ලැබේවා..!(නු)
මගේ පපුවත් දාලා ගියා.. ඔබට ඉක්මන් සුව පතනවා තුන්හිතින්ම... දෙවි පිහිටයි..!(නු)
ටෝනි ඔබට ඉක්මන් සුව...(නු)
අයියෝ ඇයි මෙහෙම වෙන්නෙ? මැල්කම් මාර්ෂල් පිළිකාවක් නිසා අඩු වයසින් මියගියා. ඒත් කෙටි කාලයක් ඇතුලත ක්‍රික්‍රට් තරැ 3කට පිළිකා. යුවරාජ් සිං, මාටින් ක්‍රෝ, දැන් ටෝනි ග්‍රේග්. (නු)
ඔබ නියම මතත්මයෙක් ඔබට ඉක්මන් සුව පතමි..!(නු)
ඔබට ත්‍රිවිධ රත්නයේ පිහිට ලැබේවා! (නි)
හදවතින්ම ඔබට ඉක්මන් සුව පතමි..!(නු)
දළඳා වහන්සේගේ ආශීර්වාදයෙන් ඔබ වැනි උතුමෙකුට නීරෝගී දීර්ගායුෂ ලැබෙනවා ඒකාන්තයි. ඉක්මන් සුවය ලබලා නැවත අපිට ඔබේ හඬ අසන්නට ලැබේවා!!! (නි)
අල්ලා දෙවියන් ඔබට ඉක්මන් සුව ලබා දේවි..!(නු)
අපේ රටට ආදරේ කරන එකම ක්‍රිකට් විස්තර විචාරක ඔබයි.. ඔබතුමාට ත්‍රිවිධ රත්නයේ පිහිටයි ඉක්මනින් සුව වී අපිට රටට පැමිණේවායි අපි සැවොම ඔබට ආදරෙයි.(නු)
අපගේ ආදරය ඔබට.. ඉක්මන් සුව..!(නු)
ඔබ තුමාට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමි. (නු)
ඔබට ඉක්මන් සුව ලැබේවා.. ශ්‍රී ලාංකික විරුවාණෙනි..!(නු)
ඔබ තුමාට ඉක්මන් සුවය ලැබේවා.. දෙවි පිහිටයි උතුමාණෙනි..!(නු)
ලංකාවට හරිම හිතවත් හොද විස්තර විචාරකයෙක්.. ඉක්මන් සුව වේවා..!(නු)
ඔබට ඉක්මන් සුව ටෝනි මහත්මයාණනි...(නු)
ඔබතුමාට ඉක්මන් සුව පතමි..!(නු)
ඔබට තෙරුවන් සරණයි..!(නු)
මෙය පරීක්ෂණයක් වියයුතුයි .පෙනහල්ලේ පිළිකාවලට සැත්කම් කරන්නේ නැහැ නේද ?මෙය රේඩියෝ තෙරපි මගින් සුවකළ හැකියි .ඔබතුමාට ඉක්මන් සුවය පතමි .(නු)
ඔබ තුමාට ඉක්මන් සුවය ලැබේවා කියා දෙවියන්ගෙන් ඉල්ලා සිටිනවා.!(නු)
හොඳ විස්තර විචාරකයෙක් වගේම හොඳ මනුස්සයෙක්. (නි)
ඔබට ඉක්මන් සුව ලැබේවා! (නි)
ඔබට දෙවි පිහිටයි..!(නු)
ඔබ වැනි විස්තර විචාරකයකු නිසා තමයි ලෝකෙටම අපේ පුංචි කලු, ජයසූරිය, අනෙක් රටවල අයට හදුනා ගැනීමට ලැබෙන්නෙ.. ඔබට ඉක්මන් සුව..!(නු)
අපේ ක්‍රීඩකයන්ට බෙහෙත් කරන වෙද මහත්තයට බාරදුන්නනම් වැඩේ ගොඩ...(නු)
ඔබට නිදුක් නිරෝගී සුව හා දීර්ඝායුෂ පතමි..!(නු)
ඔබට ඉක්මන් සුවය ලැබේවා.!(නු)
ඉක්මන් සුවය ලැබේවායි පතමි..(නු)
අසහාය විස්තර විචාරකයානනි ඔබට ඉක්මන් සුව..!(නු)
ඔබ ඉතාම හොඳ ක්‍රීඩකයෙක්, හොඳ විස්තර විචාරකයෙක් වගේම හොඳ මනුස්සයෙක්... ඔබට ඉක්මන් සුව ලැබේවා!!!(නු)
ඔබට ඉක්මන් සුවය ලැබේවා.. ජේසු පිහිටයි..!(නු)
බුදු සරණින් ඉක්මණින් සුව වේවා! (නි)
ඔබට ඉක්මන් සුවය පතමි..!(නු)
ඔබට ඉක්මන් සුවය පතමි. (නි)
ලංකාවට ආදරය කළ, අපේ ක්‍රිකට් අගයකළ, රත්තරං හදවතක් ඇති සුදු මහත්තයෙක්. ඔබට ඉක්මන් සුව! (නි)
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා! (නි)
දීර්ගඝායුෂ ලැබේවා ටෝනි මහත්තයා! (නි)
මම ඔබට ඉක්මන් සුව පතමි. (නි)