හිටපු එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක ක්‍රිකට් විස්තර විචාරක ටොනි ග්‍රෙග් (66) පෙනහළු පිළිකාවකින් පෙළෙතියි සෙයාගෙන ඇත.
ඔහු ඒ සඳහා පරීක්ෂණයකට පෙනී සිටීමට නියමිතය. පසුගිය මැයි මාසයේ ඔහු ශ්වාස නාලිකා ප්‍රදාහයෙන් පෙළුණේය.
ක්‍රිකට් විචාරකයකු ලෙස ශ්‍රී ලංකාවේද ජනප්‍රිය වී සිටින ග්‍රේග් පසුගිය විස්සයි විස්ස තරග විස්තර විචාරයට ශ්‍රී ලංකාවට අවුත් යළි ඕස්ට්‍රේලියාවට ගිය පසු පෙනහළු අමාරුවක් සෑදී බෙහෙත් ගැනීමට ගිය විට මේ බව සොයාගෙන ඇත.
1
විපක්ෂයට වැඩ වැඩි කාලයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප වෙනුවෙන් හඩ නගන ඔබට ඉක්මන් සුව ලැබේවා! (නි)
අපේ රටට අපේ මිනිසුන්ට සැබැවින්ම හිතවතකු වූ සුදු මහත්තයා ඔහුය. අප දිනන විට ඉමහත් සතුටින්ද අප පරදින විට සොවින්ද කතා කලේ ඔහුය. ඔහු සුවපත් වේවා. (නි)
ඔබට ඉක්මන් සුවය ලැබේවා! (නි)
ඔබට මෙම රෝගයෙන් සම්පූර්ණ සුවය ලැබේවා! (නි)