කොළඹ රාජකීය ගොල්ෆ් කී‍්‍රඩා සමාජ පිටියේදී පැවැති ශ‍්‍රී ලංකන් එයාර් ලයින්ස් ගොල්ෆ් තරගාවලියේදී මැලේසියානු ජාතික බාලචන්ද්‍රන් නවරත්නම් පිරිමි ශූරතාව දිනාගත්තේය. පහර 92 කින් තරගය නිමකර කේවල ශූරතාවය දිනාගැනීමට බාලචන්ද්‍රන් සමත් විය.
කාන්තා ඉසව්වේ ශූරතාව දිනාගනු ලැබූයේ චීන ජාතික ටියු චුන් ලින්ග් විසිනි. ඇය ලකුණු 88 ක් ලබාගනිමින් කේවල ශූරතාවය දිනා ගත්තාය
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපෙන් කවුරුත් හිටියේ නැද්ද (ස)